(අංජුල මහික වීරරත්න)
බුර්කාව භාවිතය නතරකිරීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායිතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කරගෙන ඇති බැවින් ඔවුන් සමඟ ද සාකච්ඡා කර බුර්කාව තහනම් කිරීම සඳහා නීති කෙටුම්පත් සකසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබේ.
ඉස්ලාම් භක්තික කාන්තාවන් භාවිත කරන බුර්කාව තහනම් කළ යුතු යැයි ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘බුර්කාව තහනම් කිරීමට නීති කෙටුම්පත් සකසන්න’
පී.ජී. ඉන්ද්‍රජිත් Sunday, 28 April 2019 12:48 PM
තලතා අමාත්‍යතුමිය ඊයේ ගෙනාපු යෝජනාවට විරුද්ධවුණ රනිල් මොකද ඒක පාරටම අද ඒකට කැමති වුනේ. ලංකාවේම මිනිස්සු (යූඒන්පී කාරයොද අැතුලුව) රනිල්ගේ අම්මා තාත්තට පින්දීපු බව දැනගන්න අැති මම නම් හිතන්නේ... කොහොම වෙතත් රටට කරපු මේ අපරාදෙට රනිල්ට, මෙෙත්‍රීට අායේ කවදාවත් බලයට එන්න නම් සිංහල මිනිස්සු ඉඩ තියන එකක් නෑ. ඊයේ ඒ් යෝජනාව ගෙනාපු වෙලාවේ රනිල් මුස්ලිම් ඡන්ද ලක්ෂ හත බලාගෙන, තමන්ව බලේට ගෙනාව සිංහල ඡන්ද ලක්ෂ 50 අමතක කරලා ඒකට විරුද්ධ වෙන්න අැත්තේ. අපේ නායකයන් හැමදාම කලේ තමන්ගේ බලය රැකගන්න රටේම සිංහල ජනතාව පාවලා දීපු ඒක තමයි. මේ කරන්නෙත් ඒකම තමයි. ඊළඟ ඡන්දේදි ජනතාව මේ ගැන බලාගනීවි...
NuwanSunday, 28 April 2019 03:11 PM
ඊයේ විරුද්ධ වුනේ මුස්ලිම් ඡන්ද ගන්න බලාගෙන... අද මුස්ලිම් අයම එ්කට කැමති වුණාම මිනිහත් කැමති වුණා. මේ වගේ බුද්ධිමත් අගමැති කෙනෙක් අපට ඉන්නවා.. අසරණ සිංහල අපට දෙවි පිහිටයි...!!!
Sugath Sunday, 28 April 2019 12:48 PM
උණුසුම අඩුවෙනකම් මොනවාහරි කරමු කිව්වා නම් මීටවඩා හොඳයි.
janis Sunday, 28 April 2019 12:48 PM
ලෝකේ දියුණුම මුස්ලිම් රටවලත් නැති මේ බුර්කාව, අපේ රටේ කොන්ද පණනැති දේශපාලකයන්ට තහනම් කරගන්න බැරිනම් පාරේදී ඒක ගලවන්න අපේ කොල්ලෝ ඉන්නවා.
BamunuarachchiSunday, 28 April 2019 01:42 PM
බුර්කාව තහනම් කළ අනිකුත් රටවල් එ්ක කරන්න මුසල්මානුවන් එක්ක කතාකලේ නැත. මොකද්ද මේ රනිල්ට හැදී තිබෙන ලෙඩේ? මෙයාට තිබෙන්නේ ඡන්ද නොලැබෙයි කියන භීතිකාව. කොහොමත් රනිල්ට සිංහල ඡන්ද ලැබෙන්නේ නැත.
RaveendraSunday, 28 April 2019 02:51 PM
හා හා ඔබ මේ අපහස කරන්නේ එසේත් නැත්නම් පරිභව කරන්නේ දියවන්න ඔයේ ඉන්න 225 ක් වූ රිලව් රෑනට නොවේද ???
Nuwan Sunday, 28 April 2019 12:51 PM
තාම අපට පේන්න තටමනවා. ඕක වෙන්නේ නැහැ. බලන්නකෝ බොරුනම් මෙයාලගේ කයිය විතරයි.
Raveendra Sunday, 28 April 2019 12:53 PM
නිවටයෝ දැන් වීරයන් සේ රඟති....
Rupawathie Sunday, 28 April 2019 01:18 PM
අයියෝ අපි දැන් තහනම් කරලනේ තියෙන්නේ එයාලත් ආගමේ එහෙම ඇදුමක් අනිවාර්ය නොකළ බව පිළිගත්තනේ ! එහෙනම් ආරක්ෂක අංශය ක්‍රියාත්මක වියයුතුයි.. ඒ තමයි බුර්කාව සහ කළු ලෝගුව ඇඳගෙන පාරේ ටව්මේ බැංකුවේ බස් එකේ ඉන්න සෑම ගෝනිබිල්ලෙක්ම පොලිස් අත්අඩංගුවට ගෙන රුපියල් පනස් දහසක දඩයක් ගැහුවම රටට හොඳ අාදායමක් ලැබෙනවා. නීතියට ගරුකරන්නත් ඉගෙන ගන්නවා. අනික තමයි රටක ජීවත් වෙන සෑම මිනිසෙකුම ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ..! අැයි අපේ රටේ මිනිස්සු නීතියට ගරු නොකරන්නේ? පොඩි දඩයක් ගැහුවට ඇඟට දැනෙන්නේ නැහැ. එතකොට නීතියට බයවෙන්නෙත් නැහැ. ලොකු දඩයක් ගැහුවාම එක දවසෙන් ඔය ලෝගුවයි, වෙස්මුහුණයි ගලවනවා.
prem Sunday, 28 April 2019 02:14 PM
ඔය බුර්කාව දැකපු තැන කොන්ද පණ ඇතිව විරුද්ධව කතාකරපල්ලා. ඒ වගේම කියන්න ඕනේ එහෙම කෙනෙක් කතා කරනකොට ශේප් වෙලා නොදැක්ක විදියට මාරුවෙලා යන්න එපා. එහෙම ඩයල් ඕනෑතරම් ඉන්න නිසයි කිව්වේ..
RaveendraSunday, 28 April 2019 02:41 PM
මුලික දෙය රටේ ආරක්ෂාව එයට ඉහළින් කිසිවක් තිබිය නොහැක. එබැවින් අප සැවොම එය ප්‍රතික්ෂේප කරන්නේනම් කළු ගෝනිබිල්ලන් එයට අවනතවිය යුතුමය. තවද පොදු ප්‍රවාහන සේවයේදී, පොදු ස්ථානවලදී මෙය තදින්ම ප්‍රතික්ෂේප කලයුතුමය.
BamunuarachchiMonday, 29 April 2019 01:44 AM
හරියට හරි. අපේ ආරක්ෂාව පිණිස අපට අයිතියක් තිබෙනවා ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාවට විරුද්දවන්න. මම ඕකට විරුද්ද උනේ බොහොම ඉස්සර. ඉඩම් මායිම් ප්‍රශ්නයකදී මා සමග කතාවට පැමිණි බුර්කාව දමාගෙන පැමිණි කෙනෙකුට, ගැහැනියක්ද පිරිමියෙක්ද කියා නොදනිමි, මම කීව ඔබ කව්ද කියා නොදැන කතා කරන්න බැහැ කියලා. උන්දෑ යන්න ගියා. ගෙදරදී ඕන දෙයක්.
janahitha Sunday, 28 April 2019 02:40 PM
මේක ඇන්දට කිසිවෙක් විරුද්ද නැහැ. හැබැයි තමන්ගේ ගේ ඇතුලේ එළියට නම් එන්න එපා. ඇත්තම කියනවනම් මේක මම ඉස්සර වෙලාවේම දැක්ක දවසේ බය උනා හරියට හැලොවින් දවසේ වගේ.
සේන Sunday, 28 April 2019 03:05 PM
හත්පොලේ ගාගන්නේ නැතුව මේකට කවුරුත් එකඟ වෙන්න එපැයි. මේ දියුණු ලෝකේ මිනිස් මනස ගල්යුගයේ, ගෝත්‍රික අදහස් දරාගෙන ඉන්න බෑනේ. අවුරුදු 60ක් විතර ආයුෂ තියෙන්නේ. ඔය ටිකේ වෙන් වෙන්න නෙවෙයි එක් වෙලා ජීවත්වෙන්න උත්සාහ ගන්න එපැයි.