IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම ඡන්ද 230කින් පරාජයට

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ  මහත්මිය  විසින් ඉදිරිපත් කළ බ්‍රික්සිට්  ගිවිසුම ඡන්ද 230 කින් ප්‍රතික්ෂේප වී ඇත.
 
යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කර අතර දින  පහක්  පුරා පැවැති විවාදයකින්  පසුව ඡන්ද විමසීම පැවැත්විණි.
 
බ්‍රිතාන්‍ය  දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්ද ගණනකින් පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
 
බ්‍රික්සිට් ගිවිසුමට විරුද්ධව ඡන්ද 432 ලැබී ඇති අතර පක්ෂව ඡන්ද  202 ක් ලැබී ඇත. 
 
කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබන් විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
 
 
බීබීසී ඇසුරෙනි
 
(63226)



අදහස් (2)

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම ඡන්ද 230කින් පරාජයට

de silva Wednesday, 16 January 2019 05:33 AM

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුනොත් ඔවුන්ට යන එන මන් නැති වෙනවා

:       936       21

Ariyathilaka Wednesday, 16 January 2019 08:47 AM

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග සිටීමත්, නේටෝ සංවිධානය තව දුරටත් බලගැන්වීමත් ලෝකය (ලෝක ප්‍රජාව) ආරක්ෂා වීමට හේතු වනවා ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 267 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1791 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 548 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 292 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 244 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 420 2

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site