IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


බූරුවකු යතුරුපැදියේ ගැටී තරුණයෙක් මරුට

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය  වෙල්ලංකරේ  ප්‍රදේශයේදී යතුරු පැදියක බූරුවෙකු ගැටී එය පෙරලීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලිවාසල්තුරේ පදිංචි මොහොමඩ් අකිල් නම් තරුණයෙකි.
 
අයාලේ යන බූරුවන් නිසා පසුගිය කාලයේ අනතුරු රැසක් සිදු විය.

 



අදහස් (15)

බූරුවකු යතුරුපැදියේ ගැටී තරුණයෙක් මරුට

Janaka gamage Monday, 04 February 2019 01:15 PM

අයාලේ යන බූරුවන් එකතු කර පාර්ලිමේන්තුවට ගෙනත් දැමිය යුතුයි.

:       0       181

tommyMonday, 04 February 2019 02:12 PM

එවිට එතන දැනට සිටින බූරුවන් කරන්නේ කුමක්ද?

:       0       123

ජානක ගමගේMonday, 04 February 2019 10:17 PM

ඵ්කට තමයි ජාතික ආණ්ඩුවක් හදන්නේ.....

:       1       31

RaveendraMonday, 04 February 2019 02:24 PM

ජනක ගමගේ ආයේ අමුතුවෙන් අයාලේ යන බූරුවන්ව පාර්ලිමේන්තුවට ගෙනත් දැමිය යුතු නැහැ... ඉන්න ඔක්කොම අය නිසා විශේෂයක් නැහැ..

:       0       102

shan saudiMonday, 04 February 2019 02:27 PM

ඇයි ඉන්න බූරුවන් ටික මදි වෙලාද?

:       0       96

sandy123Monday, 04 February 2019 02:50 PM

අනේ ඉතින් ඉන්න ටිකට එතකොට මක් කරන්නද?

:       0       91

Chanak los angeles Monday, 04 February 2019 02:07 PM

ඇයි පසුගිය කාලේ අර රොත්ත අයාලේ ගියපු හැටියට තව පොඩ්ඩෙන් මුළු රටම මැරෙන්න ඉඩ තිබුණා..

:       238       55

Sumith Monday, 04 February 2019 02:50 PM

පාර්ලිමේන්තුවට යන පාරේනම් කමක් නැහැ... පව් අහිංසකයෙක්...

:       55       19

Indhika Monday, 04 February 2019 03:43 PM

මෙම මිය ගිය තරුණයා හෙල්මට් දාලද ඉදල තියෙන්නේ? මේ වගේ සිද්ධි හරියට වාර්තා කලොත් හෙල්මට් ප්‍රශ්න වගේ ඒවා විසදන්න පුළුවන්.

:       0       0

Krishantha Monday, 04 February 2019 03:58 PM

කොහොමත් මේ අය හෙල්ට් දාන්න කැමති නෑනේ.....

:       16       52

Nuwan Monday, 04 February 2019 08:47 PM

අයාලෙ ගියේ බූරුවද? තරුණයාද? බූරුව හෙල්මට් දාල ඉදල නෑ. ඒක ශුවර් .

:       138       165

pradeep Monday, 04 February 2019 10:00 PM

මේ බුරුවො දැක්කම ලස්සනයි. ගෙදර වත්තේ ඉඩ තියෙන කෙනෙකුට මේ සතෙක් හුරතලේට ඇති කරන්න ගන්න තහනම්ද? වනජීවී පනත ගැන දන්න කෙනෙක් කියන්න.

:       2       50

sudesh Tuesday, 05 February 2019 03:16 AM

කවුද බූරුවා කියා තීරණය කළ යුතුයි

:       1       37

rama Tuesday, 05 February 2019 04:12 AM

පොඩ්ඩක් හොයල බලන්න බයිසිකලේ හැප්පුණේ කවුද කියලා...

:       1       28

isurandi Wednesday, 06 February 2019 01:06 PM

මොනවා වුනත් නැති වී ඇත්තේ තරුණ ජීවිතයක්... කණගාටුයි එයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 309 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්
2024 දෙසැම්බර් මස 26 381 0

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි


තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන්
2024 දෙසැම්බර් මස 26 45 0

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 409 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 658 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 168 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 122 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 111 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site