(ඉන්දිකා රාමනායක බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කෝවිඩ් රෝගය සමාජයේ පැතිර යමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වූ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ
Ratne Thursday, 29 April 2021 02:30 AM
කොවිඩ් 19 පැතිරෙමින් පැවති අවස්ථාවක පීසිආර් අඩුකර කෘත්‍රිමව රෝගීන් අඩු බවට මවා පා, රෝගීන් වැඩි වීමටත් මරණ වැඩි වීමටත් වග කිව යුතු බලධාරීන් ත්‍රස්තවාදීන් ලෙස සළකා නීතිය ක්‍රියාත්මක වෙයි?
Baba Irham Thursday, 29 April 2021 02:54 AM
ඔයවගේ මොලේ අමාරුව තියෙන ලෙඩ්ඩු කොරෝනා ආසාධිතයන්ට වඩා බොහොම භයානකයි. ඉතාමත් හොඳින් ප්‍රෙව්සමෙන් ප්‍රතිකාර කළ යුතුයි.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 April 2021 03:52 AM
ලෝකයේ ජනසන්නිවේදන සිද්ධාන්ත වලට අනුව කටකතා ,බොරුව ආදී දේ කිසියම් රටක හෝ සමාජයක පැතිර යන්නේ සහ ඒවා එම රටේ ජනතාව පිළිගන්නේ හෝ පිළිගැනීමට සිදුවන්නේ එම රටේ ජනසන්නිවේදනය ගැන හරිහැටි නොදත් පාලකයන්,නිලධාරීන් හා උගතුන්ගේ වගකීම රට වෙනුවෙන් ඉටු නොවෙනා බැවිනි.නිරතුරුවම රටක ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු කලට වෙලාවට සැපයීම දියුණු රටවල කෙරෙනුයේ එසේ හෙයිනි. එවන් විටෙක,එම රටවල ජනතාවගේ සිත් සතන් රජය දිනාගෙන සිටිනා බැවින්,ජනතාව කටකතා,බොරුව හෝ රාජ්‍ය විරෝධී පත්‍රිකා ආදිය තඹයකට මායිම් කරන්නේ නැත.එබැවින්,අපට මෙන් ඔවුන්ට මෙවැනි ප්‍රශ්න නැත.එහි තරුණයන්ට බොරු ප්‍රචාර කිරීමට නොහැකිය.එසේ වනුයේ ජනතාව ඒවා ගැන කිසිදු විශ්වාසයක් නොතබනා බැවිනි. මේ අනුව සීතීමේදී අප රටේ සිදුවිය යුත්තේ කුමක්දැයි සිතා ගැනීම ඔබට බාර කරමි.
isuru Thursday, 29 April 2021 04:13 AM
ඇත්ත බොරුව කරලා බොරුව ඇත්ත කරන කාලයක් මේක අපේ හාමුදුරුවනේ.....
nanda Thursday, 29 April 2021 05:20 AM
නියමයි....අවශ්‍ය මතකයේ රැදෙන දඬුවමක් දෙන්න.
kamil Thursday, 29 April 2021 10:10 AM
බොරුද, ඇත්තද කියලා කොහොමද හරියටම කියන්නේ..? එක රටක් එක නීතියක් කියලා කියන කතාව ඇත්තද? ඒකට කවුද පිළිතුරක් දෙන්නේ..?
thilak Thursday, 29 April 2021 10:23 AM
මේ ආණ්ඩුව බලයට ගේන්න තොග පිටින් බොරු ප්‍රචාරය කරලා අමාරුවේ වැටුණ ශ්‍රි ලංකාවේ මහජනතාව.... එම නිසා ඉස්සෙල්ලා ඒ ගැන සොයා දඬුවම් දෙන්න.....
karuna Thursday, 29 April 2021 10:26 AM
බොරු ප්‍රචාරය කරලා ආණ්ඩුවක් දිනලා ජනතාව අමාරුවේ වැටේ... පුළුවන් නම් කියන්න මොකක්ද ඒ රට කියලා? .....