IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


බොරළු කොන්ත්‍රාත් ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයකු කපා දමයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බොරළු ව්‍යාපාරයක් සම්බන්ධව ඇතිවූ ආරවුලකින් පසු බරපතල කැපුම් තුවාල ලැබූ තිදරු පියා අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට අද (17) ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ බරපතල කැපුම් තුවාල ලබා ඇත්තේ 40 හැවිරිදි තිදරු පියකු වන  සුජීත් ප්‍රනාන්දු නැමති ආණමඩුව කට්ටකඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

බොරළු ව්‍යාපාරිකයින් අතර එම ව්‍යාපාරය සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් පසුව මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට දී කඩුවලින් කපා දරුණු තුවාල සිදු කර තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල වූ ව්‍යාපාරිකයා හලාවත රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව හලාවත රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයෙන් පැමිණි සැකකාර බොරළු ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

බොරළු කොන්ත්‍රාත් ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයකු කපා දමයි

Prasad Thursday, 17 September 2020 03:14 PM

මේක ගණන් ගත යුතු ප්‍රශ්නයක් නොවේ. පොහොට්ටු පක්ෂයේ පක්ෂයක්..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉක්මණින් දෙනවා
2025 ජනවාරි මස 23 27 0

ප්‍රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්‍යත්ව විභාගයේ (2024) ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


කොළඹ - මහනුවර මාර්ගය නිට්ටඹුවෙන් අවහිර වියහැකියි
2025 ජනවාරි මස 23 33 0

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්


සියලු කොටස් මිල ඒකක 17,000 පනී
2025 ජනවාරි මස 23 74 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය.


සෞඛ්‍ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන්
2025 ජනවාරි මස 23 100 0

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත


විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ
2025 ජනවාරි මස 23 126 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ල


අනුර ප්‍රියදර්ශනට, බිරියට ඇප
2025 ජනවාරි මස 23 293 0

ගංවතුරින් අවතැන් වූවන්ට වෙන් කළ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිය ඇතුළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 499 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 631 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 355 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site