(කාංචන කුමාර ආරියදාස)
බාල වයස්කාර පිරිමි දරුවන් මත්කුඩු භාවිතයට හුරු කර ඔවුන් ලිංගිකත්වයට හුරු කරවීමේ ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පා දෙණියේ 18 හැවිරිදි විවාහක කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
දඹුල්ල මුලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් අනුව නිවසක් සෝදිසි කර හෙරොයින් මිලිග්‍රෑම් 820 සමඟ බාලවයස්කාර දරුවෙකු සමඟ අශෝබනව සිටියදී 17 හැවිරිදි සිසුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සෙල්වදොරේ සුලෝචනා හෙවත්" සුච්චි " නමින් බොහෝ දෙනා අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව දෙවැනි විවාහයෙන් ද ඉවත්ව සිටින්නියෙක් බවද පොලීසිය කියයි.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමත් සමග දඹුල්ල නව පාදෙණියේ මව්වරුන් කීපදෙනෙකුම 20 දින උදෑසන දඹුල්ල පොලිසියට පැමිණ මෙම කාන්තාව ගේ අනාචාර ක්‍රියා පිළිබඳව පොලීසියට පැමිණිලි කළහ.
අත්අඩංගුවට ගත් කාන්තාවට ජාවාරම සඳහා නඩු ගොනු කරන බවත් ඇය සමඟ ත්අඩංගුවට ගත් බාලවයස්කාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කොට පුනරුත්තාපනය සඳහා යොමුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකාරිය සහ අත්අඩංගු ගත් හෙරොයින් මත් කුඩු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි .
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බාල වයස්කරුවන් මතටත් ලිංගිකත්වයටත් හුරු කළ 18 හැවිරිදි කතක්