(සුජිත් හේවාජුලිගේ)
ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයන් ඇතිවීම කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් සියයට 85කින් පමණ වැළැක්වෙන බවට නවතම පරීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
බ්‍රිතාන්‍යයේ සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය.
බූස්ටර් එන්නත් ලබාගත් පුද්ගලයින් රෝහල්ගතවීමේ ප්‍රවණතාවද අඩු මට්ටමක පවතින එම පරීක්ෂණය මගින් වැඩිදුරටත් තොරතුරු හෙළිදරව්වී ඇත.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සිවු දෙනෙක් මෙරටින් පසුගියදා හමුවූහ.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බූස්ටර් එන්නත ගැන තවත් අනාවරණයක්
ෆයිසර් සමග හෙලුවෙන් Saturday, 18 December 2021 05:18 PM
ඔව් ඔව්. ගෙනාපු ෆයිසර් ටික දෙසැම්බර් වෙද්දී කල් ඉකුත් වෙනවා. මිනිස්සු අකමැති වුණත් ඊට කළින් ගස්සන්න ඕනි ඉතින්... ඉදිරියේදී මේ වගේ ගුණකථන බොහෝ ඇසෙයි.
චන්දන Sunday, 19 December 2021 07:24 AM
නිරුවතින් ඉන්න බව නම් පේනවා. මෙ දිනවල අධික කොවිඩ් ව්‍යාප්තිය පෙන්නුවත් මරණ සංඛ්‍යාව සහ රෝහල් ගත වන සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නේ... එන්නත් දෙකේ බලපෑම් නිසා බව තහවුරුයි. බූස්ටර් ලබා ගැනීම නිසා තවත් යහපත් වෙනවා. කොහොමටත් බූස්ටර් තව ඉදිරියටත් ගන්න වෙයි. මේ එන්නත්වල බලපෑම ජීවීත කාලයටම නැති නිසා. කඩාකප්පල් ප්‍රචාර නිසා මිනිස්සු අමාරුවේ වැටෙනවා.
Sriracha Sunday, 19 December 2021 02:41 AM
වයිරස් හදන්නෙත් ඒ අය, නම් දෙන්නේත් ඒ අය... ඒවට බෙහෙත් හදන්නෙත් ඒ අය. අපිට තියෙන්නේ සල්ලි ලෑස්තිකරන් ඉන්න. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...