(ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර)
පුත්තලම , අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බස් රියෙහි කොන්දොස්තරවරයා තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අද (24) අලුයම 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
වන අලි පැටවාගේ ගැටුණු බස් රථය සෙල්ලන්කන්දල් රක්ෂිත වනාන්තරයට කඩා වැදී ඇත. අනතුරින් බස් රථයටද හානි සිදුවී ඇත.
අනතුර සිදුවී ඇති ප්‍රදේශය හරහා වන අලින් නිරන්තර මාර්ගය හරහා මාරු වන ස්ථානයක් වන අතර , දැනුවත් කිරීමේ පුවරුද සවි කර ඇති නමුත් අධික වේගයෙන් ගමන් කරන වාහන වල රියදුරන්ගේ අපරීක්ෂාකාරීත්වය හේතුවෙන් මෙවැනි අනතුරට වලට හේතුව බව ප්‍රදේශවාසීන් කියයි.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බසයක ගැටී අලියෙක් මරුට