(සුජිත් හේවාජුලිගේ )
තමාට සලකන ආකාරය ගැන කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඔහුගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .
එස් බී දිසානායක මහතා මෙසේද කීය .
"මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ."
"මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි "
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
’’මට සලකනවා මදි’’
සඳුන් Saturday, 17 July 2021 11:42 AM
ඔබතුමාට ඇමති කමත් දුන්නම අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි රටේ ජනතා ප්‍රසාදය තවත් වැඩිවෙයි නේද සර්?
gamunuSaturday, 17 July 2021 05:00 PM
’’මට සලකනවා මදි’’ පොලිස් ආරක්ෂාව නොමැතිව හැකි නම් පාරේ ගමන කරන්න. එවිට බලාගන්න පුළුවන් ලැබෙන සැලකිලි.., මිනිස්සු බලාගෙන ඉන්නේ හොඳටම සලකන්න..!
RS Saturday, 17 July 2021 11:49 AM
සතොස රෙකෝඩින් එකක් තියලා තියෙනවා වගේ... සුසන්තිකා මොකුත් කරලා නෑ.. 96 ටීම් එක මුකුත් කරලත් නෑ..
ජයන්ත මිලානො Saturday, 17 July 2021 11:50 AM
ඒක හරි, ඔබතුමා සැලෙන්න ගියොත් වෙනදේ දන්න බුද්ධිමතෙක්... ඒක නිසා දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්න. නැත්නම් ඉතින් ඔබතුමාගේ හොඳ හොඳ ෆයිල් එළියට එන්න පුළුවන්... එහෙම වුණොත් රන්ජන් මහත්තයා එක්ක කයියක් ගහගෙන ඉන්න පුලුවන්...
Prabha Saturday, 17 July 2021 12:07 PM
ඔව් ඔව්, නගාසිටවපු හැටි මතක් වෙනකොට වාවගන්න බැරුවා...
Hafeel Saturday, 17 July 2021 02:25 PM
ඔව්. මමත් ඔබ සමග එකඟයි. රෙකෝර්ඩ් කරපු හැටිය කොහොමද? මෙයාගේ හඟුරන්කෙත සමෘද්ධි මාලිගාව සාක්‍ෂි. සමුර්ධි ගන්න මිනිස්සු තාම දුප්පත් සහ තාම සමුර්ධි ගන්නවා. නමුත් සමුර්ධි ඇමති මාලිගා ඉදිකරනවා...
ලලිත් එම් Saturday, 17 July 2021 12:21 PM
මදි තමයි. ප්‍රසිද්ධියේ කසපහර ගසා පන්නා දැමිය යුතු මහජනයාට කියන්න බැරිතරම් ද්‍රෝහිකම් කළ අයෙක්...
සිරිබිරිස් Saturday, 17 July 2021 12:26 PM
ඉස්සර, රජ කාලෙත් හිටියා අන්දරේ කියලා පොරක්...
samira Saturday, 17 July 2021 12:27 PM
දෙකයි දෙකේ පොල්ලක් අරගෙන සලකන්න තිබුණේ.. අපරාදේ...
Edwin Saturday, 17 July 2021 01:04 PM
අතින් පයින් තමා සලකා බලන්න පුළුවන්...
පිටිගල මිලානෝ Saturday, 17 July 2021 01:55 PM
මහජනයා වරක් ඔබට මදි නොවෙන්න සලකා ගෙදර යැව්වේ.. එහෙම නේද?
පප්ප Saturday, 17 July 2021 02:28 PM
මයෙ කොල්ලෝ, හොඳ එකා වගේ කියපන්... දේශපාලනේට එනකොට කොච්චර සල්ලි තිබුණාද? නුඹේ අතේ.. මොනවද තිබුණු දේපළ. ඊළඟට මගේ උක්කුං පුතේ කියපන් දැන් අතේ, බැංකුවල තියෙන මුදල් කන්දරාව, මාලිගා වගේ ගෙවල්, අනෙත් දේපල... ශිෂ්‍යයින්ට පරිත්‍යාග කළ නිවාසයෙන් ඇද්ද ඇන්ටික් බඩු? යෝධයෝ නුඹ ඉන්න ඕනෙ හිරගෙදර... අපේ කරුමෙට තාම සැප ගන්නවා දියවන්නාවට පැනලා.
wimal Saturday, 17 July 2021 03:09 PM
අනේ පව්, මේ වගේ කෙප්පන්ට කරපු වැඩේ. දැක්කාම ඇදෙනවා. වෙන රටක හිටියා නම් මෙයා කරපු වැඩවලට අද මහ උළු ගෙදර තියන් හොඳට සලකනවා.
rathnayaka Saturday, 17 July 2021 03:12 PM
ඔබත් සමග යන සෙකියුරිටි කුක්කන් නැතිව පිරිමියෙක් වගේ ඔබේ ආසනය පැත්තේ ඇවිද්දොත් අපි බොහොම ලස්සනට "සලකන්න" තමයි බලාගෙන ඉන්නේ...
sandaruvan Saturday, 17 July 2021 04:38 PM
මගදි අහුවුණොත් 2*2 පොල්ලකින් මදි නොකියන්නම සලකනවා.
විජේ Saturday, 17 July 2021 05:02 PM
ඔව් කරපු වැඩවලට හරියට සැලකුවානම් මැරෙනකම්ම ඇතුලේ...
Nihal Saturday, 17 July 2021 08:55 PM
හඟුරන්කෙත මිනිස්සුන්ගේ දුර්වලකම් මේවා...!!!
sanath Saturday, 17 July 2021 09:40 PM
ජ්‍යෙෂ්ඨයා සැමවිටම දක්ෂයෙක් නොවේ.
Kumara Saturday, 17 July 2021 09:44 PM
සර් ඔහොම ගියොත් කොල්ලො කුරුට්ටන්ගෙන් ටොකු කන්න වෙයිද දන්නේ නැහැ.
gunarathna Saturday, 17 July 2021 10:14 PM
රනිලුත් තනියම ඉන්න එකේ නරකද රනිල් ගාවට ගියානම්..?
ගමේ එකාලා Saturday, 17 July 2021 11:00 PM
අමුතුවෙන් කියලා සලකන්නේ අහවල් දේකටද? තමුන් ඇමතිකම් කරපු කාලේ කරගත්තු සැළකිලි මදිද? ක්‍රිඩා ඇමති කාලේ කරපු හරිය, සමෘධියෙන් ගසාකාපුවා, අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කොට කරපුවා මතක නැද්ද? ගමට ආවාම හොඳටම සලකන්නම්...!
Demuni Uduwara Sunday, 18 July 2021 03:20 AM
ඊළඟ ඡන්දයේදී අපි ඔක්කොටම පාඩම් උගන්නමු.
BamunuarachchiMonday, 19 July 2021 09:06 AM
ජෙප්පන්ට නම් දැනටම පාඩමක් ඉගැන්නුවා...
Gamini Sunday, 18 July 2021 10:39 AM
මමත් ආසයි, ඔබට සලකන්න. ඒත් අවස්ථාවක් නැහැනේ...