IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය ළඟ තබාගත් නීතිඥයකු ඇතුළු 3 ක් අත්අඩංගුවට

නිමන්ති රණසිංහ

අයිස් නැමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යැයි කියන නීතිඥවරයකු ඇතුළු තිදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (17) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වු මොවුන් සන්තකයේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි  මිලිග්‍රෑම් 540 ක් තිබී ඇති බවත් එක් පුද්ගලයකු සතුව මත්පෙති තිබූ බවත් කොල්ලුපිටිය  පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (6)

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් නීතිඥයකු ඇතුළු 3 ක් අත්අඩංගුවට

sandy123 Wednesday, 17 April 2019 06:23 AM

ඔන්න අපේ නීතිඥවරු...?

:       0       22

raviWednesday, 17 April 2019 07:43 AM

වැරදි කරන අය හැමතැනම ඉන්නවා ... එත් නීතිය ඒ හැමදෙනාටම ක්‍රියාත්මක විය යුතුයි .

:       0       0

රවින් Wednesday, 17 April 2019 06:52 AM

නම් හෙළිකරන්න.

:       0       4

Hafeel Wednesday, 17 April 2019 08:08 AM

ජනාධිපති විසින් නම් කල ජනාධිපති නීතිඥයෝ අතර මෙයාත් ඉන්නවද?

:       0       3

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 17 April 2019 09:51 AM

මෙයාල තමයි කුඩු මුදලාලිලාව බේරන්නේ කුඩු කරලම දාන්නා ඕනේ

:       0       5

Nihal Wednesday, 17 April 2019 12:39 PM

සමහර නීතිඥවරුන්ට නඩු නැ නමුත් එකම විභාගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 34 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 37 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 341 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1545 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 1975 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1357 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 22 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 22 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site