(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මෙවර මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා ඉදිරිපත් කළ පිළිගත් දේශපාලන පක්ෂ තුනක හා ස්වාධීන කණ්ඩායමක නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී හා දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.
ජනසෙත පෙරමුණ,ජාතික කොංග්‍රසය,ශ්‍රීලංකාවේ සමාජවාදී පක්ෂය හා ගාමිණි පතිනායක මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා එසේ ප්‍රතික්ෂේප වී තිබේ.
නාමයෝජනා පත්‍රවල අඩු පාඩු හා නිසි බලධාරියා විසින් බාර නොදීමෙන් කරුණු මත එම නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා බාර දුන් පිළිගත් දේශපාලන පක්ෂ 13ක සහ ස්වාධීන කණ්ඩායම් 7ක නාම යෝජනා පිළිගෙන තිබේ.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ජාතික ජන බලවේගය,එක්සත් ජාතික පක්ෂය,සමගි ජන බලවේගය,ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ,ලිබරල් පක්ෂය,මව්බිම ජනතා පක්ෂය,පෙරටුගාමීසමාජවාදී පක්ෂය,අපේ ජන බල පක්ෂය,එක්සත් වාමාංශික පෙරමුණ,ජාතික ජනතා පක්ෂය,ජාතික සංවර්ධනපෙරමුණ,සිංහලදීප ජාතික පෙරමුණ ආදී පක්ෂ වල නාම යෝජනා පිලි ගෙන ඇත.
ජිනප්‍රියපතිරණගේසීමන් මේරූ,තිලිණ ප්‍රසාද්, රසික විජේසිංහ, රාජපක්ෂ ගුණරත්න,උදය කීර්ති විජයවංශ,ඉරෝෂන්ප්‍රීතිකුමාරහා දිලක්ෂිකුමාරි යන මහත්ම මහත්මීන්ගේ නායකත්වයෙන් යුත් ස්වාධීනකණ්ඩායම් වල නාම යෝජනා පත්‍රද පිලි ගෙන තිබේ.
මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා පිලිගත් දේශපාලන පක්ෂ 16 ක් හා ස්වාධීන කණ්ඩායම් 8 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මාතරිනුත් නාමයෝජනා 4 ක් ප්‍රතික්ෂේප වෙයි
Bamunuarachchi Thursday, 19 March 2020 12:25 PM
යහපාලකයෝ කඩා වට්ටපු රට හදන්න යන්නේ තමන්ගේ නාම යෝජනා පත්‍රය හරියට හදාගන්න බැරුවද?
banda Thursday, 19 March 2020 02:59 PM
මාතර ඡන්දෙ ප්‍රතිපලය පොහොට්ටුව ආසන 4 ටෙලිපෝනය අසන 2 යි .