(මහේෂ් කිර්තිරත්න)
තමන්ට නිසි පරිදි කොට්ඨාස සංවර්ධනය සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගෙන නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින් මාතලේ මහ නගර සභාවේ උප නගරාධිපති සන්දනම් ප්‍රකාශ් (එ.ජ.නි.ස) මහතා ඇතුලු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා මාතලේ මහ නගර සභාව ගේට්ටුව අසළ අද (27) විරෝධතාවක නිරත වුහ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වන දිනේෂ් විරසිංහ, ජයරත්න ලියනගොඩ, අමිල නිරෝෂන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි යුෂුෆ් නිලාෆ් යන මහත්වරුන් මෙසේ විරෝධතාවයෙහි නිරත වුහ.
මෙහිදි අදහස් දැක්වු එම මන්ත්‍රිවරුන් කියා සිටියේ තම කොට්ඨාශය සදහ නියමිත ලෙස සංවර්ධන කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදිමත් නගරයේ ඇති ගස් කපා දැමිම සහ නගරාධිපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කිරිම මෙම විරෝධතාවය පළ කළහ.
මේ පිළිබදව නගරාධිපතිවරයා අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදි මිට වඩා දැනෙන යමක් කරන බවද මන්ත්‍රිවරුන් කියා සිටියේය.
මේ පිළිබදව විමසිමේදි මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ 2018 වසරේ දි මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමේදි මන්ත්‍රිවරුන්ගේ නමින් වෙන් කර නොතිබු බවත් උප නගරාධිපතිවරයා විසින් නගර සභා ඉඩමක අනවසරයෙන් ඉදිකිර ඇති නිවසක් පිළිබදව විගණන විමසුම්වලදි හෙළිවී ඇති බවත් ඒවාද ඉවත් කිරිම නිත්‍යනුකුලව කටයුතු කරන බවයි.
( ඡායාරූපය- රවීන්ද්‍ර විරාජ් )
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාතලේ නගරසභා මන්ත්‍රීවරුන් විරෝධතාවක