(රංජන් කස්තුරි)
රාජගිරිය, සරණ මාවතෙහි පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය ඉරිදා (6) සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතට පත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය සහ අවට ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක් යොදවන අතර එය නාමයෝජනා බාරගන්නා සඳුදා (7) දිනය දක්වාම ක්‍රියාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා කීය.
ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් 1200 ක් හා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ද යොදනවන බව රුවන් ගුණසේකර මහතා පැවසීය.
මීට අමතරව නාම යෝජනා බාරගන්නා සඳුදා දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද ඔහු කීය.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැතිවරණ කොමිෂන් සභාවට ඉරිදා සිට එස්ටීඑෆ් ආරක්ෂාව
nimal Friday, 04 October 2019 01:17 PM
ඇයි බයද? අපේක්ෂකයන් ඇවිත් ජෝකි දාවි කියලා... ඇයි අප්‍රියෙල් 21 ඔහොම හිතුවේ නැත්තේ?
karuna Friday, 04 October 2019 06:56 PM
නිමල් මතක නැද්ද 2010 ෆොන්සේකාගේ දිනුම රාජපක්ෂලා කණපිට පෙරළුෑ හැටි...?
nimal Saturday, 05 October 2019 04:06 AM
කරුණා, ඒ ඔයාට දැනෙන හැටි වෙන්න ඇති. ෆොන්සේකා මහත්තයා ඉල්ලපු කිසිම ඡන්දයක් දිනලා නැහැ.
karuna Saturday, 05 October 2019 10:26 AM
නිමල් නොදන්නා කමට කියන කතා බුද්ධිමතුන් අනුකම්පා කරනවා.
karuna Saturday, 05 October 2019 10:31 AM
නිමල් මතකද 2010 දී මැතිවරණ කොමසාරිස් කියපු කරපු හැසිරුණු හැටි... අන්ධ ගොළු බිහිරෝ රටේ නෑ සමහරු එහෙම හිටියට තව ඕනද ඇත්ත කතා මේවා රටම ලෝකෙම දැකපු කතා. කතාව මතක නැතිවෙලා වගෙයි වහල්ලුන්ට
karuna Saturday, 05 October 2019 10:32 AM
නිමල් මතකද 2010 දී මැතිවරණය. ආතතිය කතාව මතක නැතිවෙලා වගෙයි වහල්ලුන්ට...
karuna Saturday, 05 October 2019 10:33 AM
නිමල් මතකද 2010 දී මැතිවරණ කොමසාරිස් කියපු කරපු හැසිරුණු හැටි... අන්ධ, ගොළු, බිහිරෝ රටේ නෑ. සමහරු එහෙම හිටියට තව ඕනද? ඇත්ත කතා මේවා රටම, ලෝකෙම දැකපු කතා...