IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා

(විනීතා එම් ගමගේ)

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසන් සභාවේ නියෝග නොතකා දිගින් දිගටම සමෘද්ධි පත්වීම් ලබාදෙන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්කවල සමෘද්ධි පත්වීම් විශාල ගණනක් දී ඇතැයි වාර්තා වී ඇති බවත් එයින් පත්වීම් පහක් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ලබා දී ඇති බව තහවුරු කර ගත් බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කාලසීමාවේ දී ඔහුගේ ඥාති දියණියකට ද පත්වීමක් ලබා දී ඇති බවත් ඇය ඔක්තෝබර් 04 වැනිදා සේවය ආරම්භ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ වනවිට ඌව පලාත පමණක් නිරික්ෂණය කළ බවත් දිවයින පුරා සමෘද්ධි පත්වීම් දී ඇතැයි වාර්තා වන බවත් කී ගජනායක මහතා ඒවා ද තහවුරු කර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බදුල්ල දිස්ති‍්‍රක් සමෘද්ධි අධ්‍යක්ෂවරයාට එරෙහිව බදුල්ල දිස්ත‍්‍රික් මැතිවරණ කොමසාරිස්වරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කළ බව ද හෙතෙම කියා සිටියේය.

 



අදහස් (1)

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා

sudda Friday, 25 October 2019 03:29 AM

තාත්තා වගේම පුත්තු සහ ඇමතිලා වගේම නිළධාරීන්. ජාඩියට මුඩි කිව්වලු. මිනිස්සුන්ට දාගෙන සමෘද්ධිය දෙන්නෙත් ඔහොමයි. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත ආසන දිහාත් බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාත් වේ
2024 දෙසැම්බර් මස 27 32 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්


මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
2024 දෙසැම්බර් මස 27 108 0

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය


පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
2024 දෙසැම්බර් මස 26 61 0

කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.


පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි
2024 දෙසැම්බර් මස 26 115 0

ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත


ලොව වයස් ගතම සංගීත කණ්ඩය
2024 දෙසැම්බර් මස 26 45 0

ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා


ප්‍රේමණීය ප්‍රියා අවසන් වරට ගුවන් විදුලියට එයි
2024 දෙසැම්බර් මස 26 68 0

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 130 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site