මෙවර ජනාධිපතිවරණයේදී සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වසර 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
2015 දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 222 ක් වාර්තා වී ඇති නමුත් මෙවර එය 196 ක් දක්වා පහත බැස තිබේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අද දිනයේ නිකුත් කරන ලද තොරතුරු මෙසේ දැක්වෙයි.
ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිට අද දක්වා සිදු වූ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 2015 වේ සිදුවූ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට වඩා අඩුවීමක් දක්නට ලැබේ.
අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ
පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නි
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙයි
de Saturday, 16 November 2019 07:36 PM
දැන් එතකොට 225ම ගේමට බැහැල නැද්ද? 196 ක්. අනේ මන්දා.....
Cisco Saturday, 16 November 2019 08:25 PM
මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවී ඇත්තේ ජනතාවගේ පැත්තෙන්. ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට බලයේ සිටින රජයේ ප්‍රධානියාගේ (ජනාධිපතිවරය නොව) ක්‍රියාව බලපා ඇති බව සිතෙන්නේ මට විතරද? නැතිනම් අවසාන මොහොතේ කොමිසමේ සභාපතිවරයා හමුවීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?
janahitha Sunday, 17 November 2019 05:40 AM
මේ කාලයේ හැමදේම අඩු වෙනවා. රුපියලත් අවම වෙනව නොවැ.