කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත නිලධාරීන් 50 දෙනෙකු ආහාර විස වීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මැතිවරණ රාජකාරියට ගිය 50 ක් ආහාර විසවීමෙන් රෝහලේ
eresh S kumara Friday, 15 November 2019 10:03 AM
කූට කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
Sunil Friday, 15 November 2019 10:18 AM
නෑ. රජයකින් රාජ්‍ය සේවකයින්ට දෙන තෑග්ගක්...
නිමල්Friday, 15 November 2019 01:36 PM
මැතිවරණ නිලධාරීන්ට ආහාර නොමිලයේ දෙන්නේ ඡන්ද ගණන්කරන දිනට පමණයි. අනෙක් දිනවලට මුදලට ගන්න හෝ නිවසින් ගේන්න වෙනවා. මෙයටත් රජයට වරද පැටවීම නූගත්බව පලකිරීමක්...
anuraFriday, 15 November 2019 05:32 PM
නිමල් මහත්තයෝ ඔය ස්ථානය ආරක්ෂාව තර කළ ස්ථානයක්. හිතූ මනාපයට එළියට යන්නයි, ඇතුළට එන්නයි ඉඩක් නැහැ. අනික එකවර නිවෙස් 60ක විස සහිත ආහාර පිසින්නෙත් නැහැ. ආහාර සපයා ඇත්තේ ඔය ස්ථානයෙන්ම මිස පිටතින් නොවේ. පසුගිය කාලයේ විෂ සහිත කිරි පැකට් දීලා පුරුදු එක්කෙනාගේ උපදෙස් මත සිදුවූ දෙයක්ද විය හැක.
නිමල්Saturday, 16 November 2019 01:08 AM
සුනිල් මහත්තයෝ මමත් විශ්‍රාම ගන්න පෙර මැතිවරණ වලදී සහකාර තේරීම්භාර නිලධාරියෙක් හැටියටත් වැඩකරලා තියෙනවා. මැතිවරණ වැඩ ගැනත් ටිකක් දන්නවා. ඊයේ එක් පුවතක දැක්කා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු කරන ඉහළම නිලධාරියෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා රජයට පාඩුවෙන ලෙසට වැඩකරලා තිබුණා කියලා. රෝයල් විද්‍යාලයත් ඔහුගේ බලපෙදෙසේ මධ්‍යස්ථානයක් නිසා මෙය ඔහුගේ කරවපු වැඩක් වෙන්න පුළුවන් කියලා නම් කියන්න පුළුවනි. මේවායේ ආහාරදීම කරන්නේ ටෙන්ඩර් ක්‍රමයටයි. ඒවා කරවන්නේ දේශපාළුවන් නොවේ.. මැතිවරණ කාර්යාලයේ පිරිස් විසිනුයි. මැතිවරණ කාර්යාලයක සුළුසේවකයෙකුටවත් දේශපාලනයේ යෙදෙන්න තහනම්...
anura Friday, 15 November 2019 10:56 AM
අන්තිම තුරුම්පු වෙන්ටැ..
මිහිරන්ඟී බෝගමුව Friday, 15 November 2019 12:30 PM
මට පෙනෙන්නේ තේරුමක් බේරුමක් නැතිව කොනක ඉඳල ජාපාල ඇට හැමෝටම කවලා වගේ...