(කාංචන කුමාර ආරියදාස)
මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට ලග්ගල පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් 24,000 කට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙසේ සභාපතිවරයා සමඟ අත්අඩංගුවට පත් එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙසේ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල විල්ගමුව ආදී ප්‍රදේශ වලට හෙරොයින් ගංජා බෙදාහැරීමේ ජාවාරමක නිරත "යකා "නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුරංග දිසානායක නමැති පුද්ගලයෙකි.
කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම සූදු ක්‍රීඩාව කරගෙන යන බවට ප්‍රදේශයේ කාන්තාවන් සහ විවිධ සංවිධාන පොලිසියට නිරන්තරයෙන් තොරතුරු ලබා දෙන බවත් එහෙත් ඉතා සූක්ෂම ලෙස ස්ථාන මාරු කරමින් තැරැව්කරුවන් අතරමග දමා මහා පරිමාණයෙන් මෙම සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමෙන් බරපතල ප්‍රශ්න රැසක් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පැවති වර්ෂාව සහ සුළං සමග අද (15 ) බදුල්ල ඉස්පින්වැලි මේමලේ වත්තේ ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා කෝට්ටගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව බදුල
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මුදලට සූදු කෙළි ලග්ගල ප්‍රා.සබේ සභාපති ඇතුළු 8 ක් අල්ලති
විජේ Tuesday, 15 September 2020 01:02 PM
බුවනෙකබාහුට, චොකාට ක්‍රියාත්මක වූ නීතිය මොහුටද ඒ අයුරින්ම ක්‍රියාත්මක වේවි...
Bamunuarachchi Wednesday, 16 September 2020 03:55 AM
මම 1967 ලග්ගල රාජකාරි කරන කාලේ ලග්ගල පැත්ත කැලේ. දැන් බොරු කාරයන්ගෙන් පිරිලා.