එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට මාලි රාජ්‍යයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු අද (4) කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය.
මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගියහ.
රණවිරුවන්ගේ සිරුරු හැකි ඉක්මණින් ඔවුන්ගේ ඥාතීන්ට බාර දීමට නියමිතය.
එම සිරුරු ඉකුත් සෙනසුරාදා (2) ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබිණි. නමුත් එම සිරුරු රැගෙන ඒමට නියමිතව තිබු ගුවන් යානා ගුවන් ගතවීම ප්‍රමාද විය.
(28535)
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මාලියේදී මියගිය හමුදා නිලධාරීන්ගේ සිරුරු කොළඹට
d.upul Monday, 04 February 2019 12:57 PM
71ක් වෙනි නිදහස් සමරු තෑගි.
මාලි Monday, 04 February 2019 02:15 PM
රට වෙනුවෙන් මියගිය අයටත් මේ වගේම ගරු කළා නම්... !!!
Kumar (Gulf) Monday, 04 February 2019 04:42 PM
අපගේ උත්තමාචාරය.