IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග අනුව අද (12) එම වාහනය රැගෙන ගියේය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (22)

මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

පිටිගල මිලානෝ Friday, 12 October 2018 01:37 PM

මෙච්චර වටිනා කාර්, ගෙවල් සහ දේපල තමන්ගේ නමින් තියාගන්න තරම් මේ අය මෝඩ නැහැ.

:       1124       1032

SLFriday, 12 October 2018 04:01 PM

අනේ පිටිගල, මේකේ වටිනාකම ඕනෙනම් ඩොලර් 30,000ක් වෙයි. ඒ කියන්නේ බදු නැතිව රු. මිලියන 5ක් විතර.

:       709       724

පිටිගල මිලානෝ Friday, 12 October 2018 06:54 PM

ඒ ඇමරිකාව හෝ යුරෝපයේ... පුළුවන් නම් ලංකාවට රුපියල් මිලියන පහකට ගෙන්නන්න පටන් ගන්නකෝ... ඔයාටත් ඉක්මනින්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන්... ලක්ෂ පනහට දෙනවා නම් පලවෙනි කාර් එක මම ගන්නවා.

:       14       3

එස්කෙSaturday, 13 October 2018 02:54 AM

"මහේස්ත්‍රාත්වරයෙක්" නඩුව තීන්දු කරලා තියෙන්නේ.

:       0       1

shan saudi Friday, 12 October 2018 02:12 PM

මහජන මුදල් හොරකම් කර මේ අයගේ සැප සම්පත් ලබාගත්තා... මුළු පරපුරටම වැහි නැති හෙන හතම ගහන්න ඕනේ..

:       3166       3409

samSaturday, 13 October 2018 05:23 AM

"පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින්". ඔන්න ඕකයි පත්තරේ තියෙන්නේ. ඕන කෙනෙක්ට පවසන්න පුළුවන්. ඉරිසියාවටත් කියනවා. හැබැයි හොයලා ඔප්පු කරන්න. මේ රාජපක්ෂලාට කඩේ යනවා නෙවෙයි. අපේ රටට වෙලා තියෙන ඕනෑම ගොනෙක් කියන ඕනෑම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කෑගහන ලෙඩේ ගැනයි මේ ලියන්නේ. රටක් ජාතියක් දියුණු වෙන්න නම් විචාර බුද්ධියෙන් හිතල ඇත්ත නැත්ත පිළිගන්න ඕන. දේශපාලකයෝ ජනතාව ගොනාට අන්දන්නේ මොලයෙන් හිතන්නේ නැතුව ඒක උඩ වාඩිවෙන්න යන නිසා....

:       490       501

suddaSunday, 14 October 2018 06:29 AM

1990 විතර ලංකාවට ආව ජෝ සිම් කියන සිංගප්පුරු හෝ හොං කොං ජාතිංක චීනා ගැන හොයා බලන්න. ඔහු තමයි ලංකාවට කැසිනෝ ගෙනාවේ. ඒවායින් එකල බලයේ සිටි දේශපාලකයින් පොහොසතුන් වූ බවට කතා තිබෙනවා. 1980 ගණන්වලදී අපේ ඇමතිවරු ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්ත බවත් ඔවුන්ගේ මස්සිනාලා ඒවා බලාගැනීමට ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණා බවත් තව කතා කියනවා. ඉතින් ඔය හැම පරපුරේම පුරුක් අදත් පාර්ලිමේන්තුවේ ඉඳන් මහජනතාවගේ මුදලින් ජීවත් වෙනවා. ඒ හැමදෙනාම කාර් පර්මිට් අරන් බව ඊයේ පෙරේද මුදල් ඇමති කිව්වා.

:       0       5

Cisco Friday, 12 October 2018 02:14 PM

මන්ත්‍රී පර්මිට්වලට ගෙනාපු වාහන තව කී දෙනෙක් ළඟ ඇතිද?

:       40       114

Amila Friday, 12 October 2018 03:12 PM

අවුරුදු දෙකක් තිස්සේ ඔප්පු කරගන්න බැරුව මේ වගේ තියගත්ත එක නම් වැරදියි. මේ රටේ මුදල්, මිනිස්සුගේ කාලය සහ මහජන මුදල් නාස්ති කරනවා මේ එෆ්.සී.අයි.ඩී. සහ සී.අයි.ඩී අයතන අනවශ්‍ය විදියට ඔප්පු කරගන්න බැරි සිද්දි අරගෙන ඇවිත්. මේ දෙවල්වලින් නීතිවේදියෝ නම් සල්ලි හොදට ගරගන්නවා. කල් අදින්න අදින්න මල්ල කරේ. මේවා තමයි රටේ මුලින්ම වෙනස් වෙන්න ඕනෑ..

:       1       576

maldunu Friday, 12 October 2018 04:32 PM

මන්ත්‍රී පඩියකින් මේවගේ වාහනයක් ගෙන්වාගන්න පුලුවන්ද?

:       294       373

kenath Friday, 12 October 2018 04:47 PM

ෆෝර්ඩ් මස්ටැන්ග් 2019 දොර දෙකේ මෝටර් රථය මිලේ ඇමෙරිකානු ඩොලර් 26,000 ක් පමණයි. රුපියල මෙතරම් බාල්දු වෙලා තියෙනකොට පවා එහි මිල රුපියල් ලක්ෂ 44 කට අඩුයි. නව ගාස්තු , බදු ඔක්කොම ගැහුවත් ලක්ෂ 90ට එහා යන්නේ නැහැ. අද ලංකාවේ පාරවල්වල යන වාහන එක්ක මේක මොන මිලක්ද? අනෙක ඔය රථයේ (පැරණි model නිසා) වටිනාකම ලක්ෂ 50ක් විතර ඇති.

:       626       608

shan saudiSaturday, 13 October 2018 05:32 AM

එතකොට ලැම්බෝගිනි 6 ගෙනාවේ කාගේ සල්ලි වලින්ද? එකක මිල එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක්... (1,74,00.000 ) එතකොට 6 ගෙන්න කෝටි 10ක් යනවා... ඒවා ගෙව්වේ මහජනතාවගෙන් හොරකම් කළ සල්ලිවලින් නෙවේද? ඉන්දියාවෙන් ත්‍රීවීල් එකල ගේන්නේ ලක්ෂ 2 ගානේ... ලංකාවේ බද්ද ලක්ෂ එක හමාරකට වැඩියි. හැබැයි 1,74,00.000 ගානේ ගෙනාපු ලැම්බෝගිනියට බද්ද 2500 එතකොට 6 වෙන්නේ 15000 එකත් සුළු ගානක් නේද? දැන් පාරේ දුවන ඒවාට ගෙවන බදුවල හැටියට මේ අයගේ මුළු පවුල්වලටම හෙන ගහන්න ඕනේ...

:       0       6

SalamTuesday, 16 October 2018 11:26 AM

ඉතින් ඔය කියන දේවල් කෝ. අනුන්ට පලි ගහන්න කලින් ඒවා දැක්කද කියලා හිතන්න.

:       0       0

lalith Friday, 12 October 2018 08:46 PM

මේ වෙලාවේ ඕක ගැන අමතක වෙලා යන වෙලාවේ අායෙත් එක එලියට දුන්නේ මිනිස්සුන්ට අයෙත් ඒගැන මතක්කරන්නද? ඡන්දෙත් ළඟ ළඟ එනවනම් කගේ හරි කිමකටවත් නිදහස් කලාද?

:       1       0

Ranjan Saturday, 13 October 2018 04:15 AM

මේකද අපි බලාගෙන හිටිය ලම්බෝගිනිය කෝ

:       0       10

Chanak Los angeles Saturday, 13 October 2018 04:21 AM

යකඩ සුන්බුන් ගොඩකට තිබෙණ තෘෂ්ණාවක් .

:       0       1

Sinhalaya Saturday, 13 October 2018 04:51 AM

රත්තරං හොයන්න වලවල් හාරපු ගොන්නු මේ වගේ මේ වගේ මෝඩ තකතීරු වැඩ තමයි අද වෙනකල් අවුරුදු 3 1/2ක්ම කළේ... මේවා කීපාරක් ප්‍රසිද්ධ කළාද?

:       0       146

d.upul Saturday, 13 October 2018 05:02 AM

ඇති යාන්තං... මගේ වාහනේ පාක් කරගන්න පුළුවන් දැන් එතන...

:       2       14

sam Saturday, 13 October 2018 05:26 AM

ඔය වාහනේ ගාන කීයද? අනික තීරු බදු රහිතව මන්ත්‍රී පර්මිට් එකෙන්ද ගෙනාවේ. එහෙම නැත්නම් ඕක නාමල්ගේ නෙවෙයිද? ඒ අනුව අපි කෑගහමු.

:       20       85

tikiri Sunday, 14 October 2018 01:57 AM

කිව්වේ ලෝකේ තියෙන වටිනාම් කාර් එක කියලයි......... බලනකොට ෆෝඩ් කාරෙකක් ! මෙයාල හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මැට්ටෝ කියලයි . මිනිස්සු එකපාරක් රවටුනාම හැමදාම අන්දන්න පුළුවන් කියල හිතනවානම් එකට කියන්නේ මෝඩකම කියල . 2015 ඡන්දෙ දීපු මිනිස්සු බලාපොරොත්තු වුණු කිසිම දෙයක් වුනේ නැහැ . කාරෙකට කරලා තියෙන දේ දැක්කම හිතන්න පුළුවන් මොනතරම් ඉරිසියා කාරයෝද කියල .

:       0       13

susitha Sunday, 14 October 2018 04:12 AM

තවමත් මෝඩයෝ ඉන්නවනේ.............. රටම රවට්ටලා රට කනවා.

:       0       9

KP Monday, 15 October 2018 06:09 AM

නඩු භාණ්ඩ පරිස්සම්කිරීම, භාරයට ගත් පුද්ගලයින්ගේ වගකීමක් නිසා FCID මහත්වරු සාමුහිකව සහා පුද්ගලිකව වගකිය යුතුයි වාහනයේ හානියට.

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 173 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 96 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 409 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1691 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2147 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1444 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site