(මනෝජ් හර්ෂික)
නිවැරදි මූල්‍ය පාලනය සහ කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හිමි ව තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යාංශ 48 ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යාංශ 3 ක් තෝරා සම්මාන පිරිනැමූ අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමත් විය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා වෙත අදාළ සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලදී.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රන් සම්මානයක්
shan Monday, 08 July 2019 11:28 AM
ඕකදෙන්න ඕනේ චම්පික ඇමතිවරයාටයි.... ලේකම්ට නොවේ.. මොකද මේ ආයතනය පාලනය කරන්නේ ඇමති මිස ලේකම් නෙවේනේ... අනෙක් ආයතන විනාශවෙලා තියෙන්නෙත් ලේකම්ලා නිසා නොවේ ඇමැතිලා නිසා..
shan Monday, 08 July 2019 11:28 AM
ඕක දෙන්න ඕනේ චම්පික ඇමතිවරයාට... ලේකම්ට නොවේ.. මොකද මේ ආයතනය පාලනය කරන්නේ ඇමති මිස ලේකම් නෙවේනේ. අනෙක් ආයතන විනාශවෙලා තියෙන්නෙත් ලේකම්ලා නිසා නොවේ.. ඇමතිලා නිසායි.
RohithaMonday, 08 July 2019 01:08 PM
ඇත්ත ඇත්ත ලෙස නොදකින කුහකයෝත් ඉන්නවා. ඒකනේ 42ක්, අන්ලයික් දාලා තියෙන්නේ... ලංකාවේ ඉන්න සමහරුන්ට හරියන්නේ හොරා කන එවුන් තමයි.
චමින්ද Monday, 08 July 2019 12:39 PM
රන් සම්මානයක් හිමිවූ අමාත්‍යාංශයේ මෙම වසරට වූ අයවැය අනුමත කිරීමට පිරිසක් විරුද්ධ වුනේ එම අමාත්‍යාංශය නිවැරදිව වැඩකළ නිසානේද?
Rata Perata Monday, 08 July 2019 12:49 PM
කාගේ වුනත් හොඳ වැඩ අගේ කළ යුතුයි. චම්පික හැමදාම කරන වැඩේ හරියට කළා...