IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මහීපාල හේරත් වැඩ බාරගනී

(දයාරත්න ඇඹෝගම)
 
උතුරු මැද පළාතේ 12වැනි ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා අද(24)වැනි දින අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි සියධුරයේ වැඩ භාරගන්නා ලදි.
 
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙවර මහාමැතිවරණයට ඉදිරිපත් විමට  ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවු පුරප්පාඩුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඹරගමුව හිටපු මහාඇමති මහීපාල හේරත් මහතා පත් කර තිබිණි.
 
මෙම අවස්ථාවට වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, උතුරු මැද හිටපු පධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකොන්, උතුරුමැද පධානලේකම් එච්.එම්.පී.බණ්ඩාර,ආණ්ඩුකාර ලේකම් ඒ.එන්.කේ.වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (9)

මහීපාල හේරත් වැඩ බාරගනී

de silva Tuesday, 24 March 2020 06:34 AM

ළඟදීම අතකොටාලගේ කල්ලියත් වැඩ පටන් ගනීවි

:       0       194

KoralageTuesday, 24 March 2020 07:21 AM

සහතික ඇත්ත...මෙතන අර පස් සහ වැලි හොරෙන් කපන කෙනත් ඉන්නවා. මේ රටට කොහොම කලක් යයිද?

:       0       234

Raveendra Tuesday, 24 March 2020 07:07 AM

මෙම ඡායාරූප දැකීමෙන් අපහට මහත් සංවේගයක් දැෙන්..." දේශපාලුවන් යනු මිනිස් ආත්ම ලබපු නියම අම්බරුවන් " යන්න නැවතත් මෙම ඡායාරූප සියලුම ඡන්ද දායකයන්ට මනාවට ඔප්පු කර ඇත. අවසරයි අපේ හාමුදුරුවනේ මෙවන් අවස්තාවක සෑම පුරවැසියකුගේම ආරක්ෂාව වැදගත් යන්න කිසිදු අධ්‍යපනයක් නොලද නුගත් ගිහියන් වන අපට තේරුම් ගියත් ඔබවහන්සේලාට එහි භයානකකම නොතේරීම ඉතාමත් අවාසනාවකි. දේශපාලුවන් යනු ( සියලුම පක්ෂවල ) ගවයින් බැවින් එම තිරිසනුන් ගැන කතාකිරීමෙන් පලක් නොමැති බැවින් අඩුවශයෙන් එයවත් ඔබවහන්සේලාට නොතෙරුනේ කිනම් හේතුවක් උදෙසාද යන්න නුගත් අපට ගැටලුවකි.

:       8       632

Mahesh Tuesday, 24 March 2020 07:15 AM

රටේ විශාල වසන්ගතයක් මෙයාලා මෙහේ පිස්සු කෙලිනවා..

:       7       116

Lion Tuesday, 24 March 2020 08:14 AM

මෙ අය නම් හරි ජොලි... එකක් හැලෙනකොට තව එකක්... අනේ අපේ රටට ගිය කල...

:       0       14

Buddika Tuesday, 24 March 2020 08:17 AM

මරු පත්කිරීමක්. වියත් මග ඉන්න වියතෙක් ‌වෙන්න ඇති. මිනිස්සු දන්නවා ‌මෙයා ගැන.

:       0       35

Ranjan Tuesday, 24 March 2020 08:19 AM

දැන් අපට පුළුවන් කොරෝන පාලනය කරන්න.

:       0       8

සෙනෙවිරත්න Tuesday, 24 March 2020 08:32 AM

රටේ ඉන්නේ මොවුන් පමණක්ද? මෙම තනතුරු දැරිය හැක්කේ මෙම 60 පැනපු අයට පමණද?

:       0       28

ධම්ම Tuesday, 24 March 2020 09:16 AM

ඒ කියන්නේ ඕනෑ ගොනෙකුට ආණ්ඩුකාරකම් කරන්න පුළුවන් කියන එකද?

:       0       29

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 493 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 185 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 448 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 159 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 93 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1653 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site