IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මහපොළ වැඩිකරන්නැයි ඉල්ලා පාගමනක්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (9) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ඇරඹුහ.

මහපොළ ශිෂ්‍යාධාර වාරික 10,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස පාගමනේ නිරත වෙති.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (6)

මහපොළ වැඩිකරන්නැයි ඉල්ලා පාගමනක්

Jay Thursday, 09 January 2020 09:15 AM

ලලිත් ඇතුලත් මුදලි මහත්තයා මහපොළ පටන් ගත්තේ නැත්නම් මොනවද දන්නේ නැහැ වැඩිකරන්න කියල ඉල්ලන්නේ ? නිකන් දෙන ආධාර මුදලත් විරෝධයකට හරවාගෙන, කවද හදන්න පුළුවන් කට්ටියක්ද මන්දා....................

:       141       126

karuThursday, 09 January 2020 10:22 AM

මේ පාර නම් කීප දෙනෙක් වැලිගම්පිටි යනවා. ගෝඨා එක්ක සෙල්ලම් බැහැ. මතකනේ රතුපස්වල..? ඉස්කෝලේ යන අයවත් මැරුවා.

:       0       1

Anura Thursday, 09 January 2020 09:18 AM

මෙම මහපොළ අාධාරය අඩු අදායම් ලබන පවුල් වල දුප්පත් සිසුන්ට පමණක් දෙන්න. නැත්නම් මේ ශිෂ්‍ය සංගම්කාරයෝ ඒවා ගසාකනවා . මොනව උනත් මේවා අපේ බදු මුදල්.

:       123       105

sam Thursday, 09 January 2020 10:14 AM

ඇතුලත්මුදලි මහත්තයාගේ නම පේරාදෙණිය විශවවිද්‍යාලයේ ගොඩනැගිල්ලකට දාන්න ගියාම එතුමාව එපා කිව්වාට එතුමා තමන්ගේම සංකල්පයකට තමන්ගේම පුද්ගලික මුදලින් පටන් ගත්ත දැන් රටේම මුදලින් ගෙනියන ශිෂ්‍යාධාරයනම් එපා කියන්නේ නැහැ නේද ? කළගුණ මතකද?

:       0       0

කපුරුහාමි Thursday, 09 January 2020 11:03 AM

කොහොමටත් මෙයාලා වර්ජන කරන්ඩම බලන් ඉන්න අය. ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි ,කාටත් ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ. අඩු ආදායම් ලබන, සුදුසු අයට පමණක් ආදාර ලබාදිය යුතුයි .

:       0       0

දිමුත් Thursday, 09 January 2020 11:09 AM

10000 තියා 5000වත් හරියට දීලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 278 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 226 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 383 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1216 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1031 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1389 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 459 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site