IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


මහරගම ඉවත් කළ වෙළඳුන්ට යළිත් වෙළඳාම් කිරීමට අවසර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

                            
මහරගම නගර මධ්‍යයේ පිහිටි නගර සභාවට  අයත් භූමියේ  වෙළඳාමේ නිරතව සිටියදී ඉවත් කළ වෙළඳුන්ට නැවත එම භූමියේම  වෙළඳාම් කිරීම සඳහා  අද  (15) අවසර   ලබාදීමට හිටපු නගරාධිපතිනී  කාන්ති කොඩිකාර සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (බස්නාහිර පළාත)  සභාපති  හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහත්ම මහත්මීන්  දෙපළ කටයුතු කළහ .
                               
අනවසරෙන් නගර  සභාවට අයත් භූමියේ  වෙළදාම් කරන බව පවසා ඉකුත් 13 වැනිදා මෙම වෙළෙඳ කුටි ඉවත් කිරීමට නගර සභාව  විසින් කටයුතු කරන ලදී 
 ​



අදහස් (4)

මහරගම ඉවත් කළ වෙළඳුන්ට යළිත් වෙළඳාම් කිරීමට අවසර

Ruhunu Friday, 15 January 2021 06:48 AM

රටේ මිනිස්සු හිනස්සන මේ වගේ දේවල් කරනවද මන්දා..? කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනෑ.

:       0       7

Raveendra Friday, 15 January 2021 08:13 AM

හත්පොලේ නොව 49 පොලේම ගාගෙන බව පැහැදිලිය.

:       0       4

රන්ජා Friday, 15 January 2021 08:18 AM

සිරිසේන සර් හිටියා නම් ඔහොම වෙන්නෑ. නම එක වගේ වුණාට මෙයා නම් පත්තරයක් වත් බලන කෙනෙක් වෙන්න බෑ...

:       0       4

nalin Friday, 15 January 2021 08:41 AM

අපෝ සිරිසේන ජනාධිපතිතුමා මේ වගේ කොන්ද පණනැති වැඩ කලේ නෑ... යාපනේ ස්මාරකය කඩනවා ආයේ හදනවා. දැන් මහරගම කඩ අයින් කරන්න හදනවා.. ආයේ කරන්න කියනවා. හාල් මිලට ගැසට් ගහනවා ආයේ අකුලා ගන්නවා..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආසියා ශූරියට ඇමතිගෙන් මල් මිටක්
2025 ජනවාරි මස 21 4 0

දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශන


ඕමානයේ සංචාරක වීසා රැකියා සඳහා දොරටු වසයි
2025 ජනවාරි මස 21 30 0

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුට


ජපන් යන ’’තරුණ නෞකාව’’ එරංග හමුවෙයි
2025 ජනවාරි මස 21 48 0

ජපානයේ ජගත් තරුණ නෞකා වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත තරුණ තරුණියන් අද (21) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය.


’’ කියනකං ඉන්න එපා-යන්න’’
2025 ජනවාරි මස 21 182 0

’’කියනකං ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නේ’’ යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ


ජනපති මැදුරුවලට කරන දේ කියයි
2025 ජනවාරි මස 21 120 0

රාජතාන්ත්‍රික කටයුතු සඳහා ජනාධිපති මන්දිර දෙකක් පමණක් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය.


370 බෙහෙත 70,000 ගැනීම ගැන මැති සබේදී හෙට ප්‍රකාශයක්
2025 ජනවාරි මස 21 168 0

රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 429 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 618 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 338 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site