IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මහවිරු දින සැමරුම තහනම් කරන්නැයි කෝපායි පොලීසිය අධිකරණයෙන් ඉල්ලයි

( රොමේෂ් මධුෂංඛ)


යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස  ඉල්ලු තහනම් නියෝගය  ලබා දීම සම්බන්ධයෙන් තීරණය හෙට (23) ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා  අද (22) තීරණය කළේය.


 යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන්  මෙම තහනම් නියෝගය  ඊයේ (21)   ඉල්ලා තිබිණි.


අදාළ තහනම ලබා දීමට නම් හෙට (23)  අවශ්‍ය හේතු හා වාර්තා විධිමත්ව අධිකරණයට ඉදිරිපත් කරන  ලෙසද  මහෙස්ත්‍රාත්වරයා කෝපායි පොලීසිට දැනුම් දුන්නේය.


නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය උතුරේ වෙනත් ප්‍රදේශයන්හි සාමාන්‍ය අයුරින් සිහිපත් කලද යාපනය විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන  මහවිරු සැමරුම් වෙනුවෙන් සෑම වසරකට කොටි සංවිධානයේ ධජය හා කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ ඊලාම් සිතියම යොදාගනිමින් නීති විරෝධීව කොටි සංවිධානයද ප්‍රවර්ධනය කරමින් සැමරීම් සිදු කරන බැවින් එම කටයුතු තහනම් කරන ලෙසට කෝපායි පොලීසිය විසින් මෙම  තහනම් නියෝගය ඉල්ලා ඇත.



අදහස් (1)

මහවිරු දින සැමරුම තහනම් කරන්නැයි කෝපායි පොලීසිය අධිකරණයෙන් ඉල්ලයි

Reader Friday, 23 November 2018 02:46 AM

ලෝකයේ මොන රටේද ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ සිතැඟි ලෙස දින සැමරීමට දෙන්නේ ? බලන්න ඇමෙරිකාව , ඕස්ට්‍රේලියාව, යුරෝපය, එංගලන්තය වැනි රටවල ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ සිටීමට හැකියාවක් නෑ ඔවුන් තම ජීවත්වන රටට ද්‍රෝහී වූවන් ලෙස සලකා හැකි උපරිමයෙන් දඬුවම් ලබාදෙනවා. ලංකාවට මහවිරු දිනයක් කිසිසේත් අවශ්‍ය නෑ, අනිවාර්යයෙන් ත්‍රස්තවාදී සැමරුම් තහනම් කල යුතුයි , අදාළ පාර්ශවයන්ට නිසි දඬුවම් ක්‍රියාත්මක කලයුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 365 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 277 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 447 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1349 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1105 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1502 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 463 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site