IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී

ළහිරු හර්ෂණ 

අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

පවතින කොරෝනා වසංගත හේතුවෙන් මෙම දේව මෙහෙය බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව සජීවී රූපවාහිනි විකාශයක් ලෙස පමණක් සිදු කෙරිණි.



අදහස් (4)

මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී

nishantha Friday, 10 April 2020 05:04 PM

ආගමික මිථ්‍යා වල අරුත මොනවට අපට කියාදෙන කාලයකි .... මෙ ගෙවී යන්නේ...මිනිසුන් බෙදා වෙන් කරන ආගම්වලට වඩා මිනිස්කම වටිනා බව මෙ කාලයේ පෙනීයන දෙයකි.

:       1538       530

Shamila De MelSaturday, 11 April 2020 12:51 AM

මම නම් හිතන්නේ එකේම අනිත් පැත්ත. ආගම වලින් කියල තියෙන අනිත්‍ය සහ අනාවැකි සියල්ල සත්‍ය වෙමින් පවතී !

:       0       114

RaveendraSaturday, 11 April 2020 04:32 AM

කිසියම් හෝ කෙනෙකු තමන්ගේ ආගම ඇදහිමේදී අනිත් කෙනෙකුට "කරදරයක්, වදයක් "ලෙස එය කරන්නේ නම් ඔහු අදහන්නේ අපාය සංස්කෘතියට අදාළ ආගමකි.

:       0       78

salwathura Friday, 10 April 2020 11:40 PM

ඇත්තටම සන්තෝශි කාර්දිනල්තුමා දේශපාලනයෙන් ඈත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙනවා. පහුගිය කාලෙය් අපි දැක්කේ... කතෝලික චන්ද එක පක්ෂයකින් ඇත කරන්න කරපු කොන්තරත්තුවක් විතරයි.. කතෝලික ජනතාවට ජේසු පිහිටයි කියා කියනවා.

:       11       64

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6580 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6246 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7669 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18325 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1292 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9471 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site