IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


යුගදනවි ගිවිසුම අත්සන් කරද්දී අත යට ගනුදෙනුවක් සිදුවුණා

(සුජිත් හේවාජුලිගේ)

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව සමග  අස්සන් කළ  ගිවිසුම පිටුපස අත යට ගනුදෙනුවක් සිදුවී ඇති බව පැහැදිලි යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

රජය මේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට කිසිදු තොරතුරක් නොදන්වා යැයිද   හෙතෙම සඳහන් කළේය.

රට විකුණනවා යැයි චෝදනා කරමින් බලයට පැමිණි ආණ්ඩුව අද රටේ දේපළ හොර රහසේ  විකුණමින් සිටින බවද  ඔහු චෝදනා කළේය.



අදහස් (15)

යුගදනවි ගිවිසුම අත්සන් කරද්දී අත යට ගනුදෙනුවක් සිදුවුණා

විපරමා Sunday, 26 September 2021 06:21 PM

පවුලේ උදවිය එකතු වෙලා ගහපු ඩීල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       7       27

Bamunuarachchi Sunday, 26 September 2021 06:34 PM

හලෝ ගොබ්බ කතා නොකියා යුදගනව් බලාගාරයේ ඇත්ත ලිපිය කියවන්න. ඔහෙලා අවුරුදු 5ක් රටකරලා රටේ විදුලි බල ප්‍රමාණය වැඩිකරන්න මොන බම්බුවක්ද හලෝ ඔහෙලා කෙරුවේ. සෑම අවුරුද්දකම රටේ විදුලි ඉල්ලුම 5% වැඩිවෙන බව ඔහේ නොදන්නවාට අපි දන්නවා. නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් පස්සේ කරපු දෙයක් තිබෙනවද? සාම්පූර්හි පිහිටුවන්න ගිය දෙවන බලාගාරයට වල කැපුවේ පාදිලියන් ඇතුළු ඔහෙලා නේද? මේ යුදගනව් බලාගාර යෝජනාව පළමුව ආවේ 2019 අවුරුද්දේ නේද..?

:       39       17

nimelenSunday, 26 September 2021 07:22 PM

රටේ විදුලි බල ඉල්ලුම වැඩිවෙන හින්දාද ටෙන්ඩර් කැඳවන්නෙත් නැතුව හොරෙන්ම යුගදනව් දුන්නේ..? රෙදි නැතුව කඩේ යනවා...

:       0       3

සිල්වා Sunday, 26 September 2021 11:22 PM

නොරොච්චෝලේ බලාගාරය වගේ අති සාර්ථක බලාගාරයක් ලෝකයේ තවත් තිබෙනවා ද?

:       0       7

BamunuarachchiMonday, 27 September 2021 01:16 PM

ඇයි නොරොච්චෝලේ බලාගාරය ප්‍රශ්නය මොකක්ද? මේ ජීවිත කාලයට ඔබ කොපමණ ලෙඩ වෙලා තිබෙනවාද? නින්දේදී මිනිස්සුගේ ගෙවුණු ශරීර කොටස් වැඩුණාට යන්ත්‍ර සූත්‍රවල කොටස් ඉබේ වැඩෙන්නේ නැත... එමනිසා අලුත්වැඩියා කිරීම අවශ්‍යයි. මැටි කතා කියන්න එපා හලෝ තමන්ගේ ඉස්තරම්ම වැඩක් රටට වෙන්නේ නැහැ... නමුත් ලෝකෙම ඉස්තරම්ම දේවල් බලාපොරොත්තු වෙනවා... නොරොච්චෝලේ බලාගාරය ලෝකෙම ඉස්තරම්ම නොවුණාට අලුත් වැඩියාවක් ආවොත් දිනකට පැය දෙකක්වත් විදුලි බලය ඇණ හිටිනවා. ඔහේලා රටක ශාපයක් එහෙම කියන්නේ වීදුරුවේ වතුර පිරී ඇති ප්‍රමණය ගැන නොවෙයි.. හිස්ව තිබෙන කොටස ගැනයි, කතාකරන නිසයි.

:       2       1

gunarathnaMonday, 27 September 2021 07:36 AM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිවිසුමේ නෙවෙයි, මේකෙන් ලැබුන කොමිස් එක ගැන.

:       0       10

BamunuarachchiMonday, 27 September 2021 12:03 PM

එතකොට සාම්පූර් බලාගාරය හදන්න එපා කියලා පාදිලියන් උද්ඝෝෂණය කලේ ඒ ගොල්ලන්ට කොමිස් නැති හින්දාද?. කොමිස් නැතුව පිට රටවලට ව්‍යාපෘති දුන්නේ මොන රජයේ මොන ඇමැතිද? හලෝ මොනරජයේ ඇමැති වුණත් මොන ව්‍යාපෘතිය කළත් කොමිස් ගන්නවා. කොළඹ වරායේ කන්ටේනර් පරීක්ෂාවට ස්කෑනර් සවිකළේ රජයේ වියදමින්... නමුත් පරීක්ෂා කරන සෑම කන්ටේනරයකම ඩොලර් 12 කොමිස් ගහපු ගිය ආණ්ඩුවේ ඇමතියන් දෙදෙනෙක් ගැන කියැවුණා මතකද? බස් ගෙන්වීමෙන් ලැබුණු කොමිස් එක රජයට දුන්නු එකම සභාපතිතුමා අනිල් මුණසිංහ මැතිතුමායි. ඒ නිසා කොමිස් ගැන කතා කරන්න එපා.. වැඩක් සිද්ද වෙනවා නම් ඒ ගැන කතා කරන්න.

:       4       1

fairoos Sunday, 26 September 2021 06:40 PM

ඉන්න, හිටින්න රටක් ඉතුරු කරලා දෙන්න.. අපේ සර්ටත්, 69 ලක්ෂයටත්...

:       11       25

BamunuarachchiSunday, 26 September 2021 07:10 PM

කාට ඉන්න රටක්ද? අපිට ඉන්න රටක් තිබෙනවා. අපි මේ රටේ අවුරුදු 2500කට වඩා වැඩි කාලයක් සිට ඉන්නවා. ලංකාව ගැන අපි බලා ගන්නම්... මෙන්න ගම්මිරිස් අන්න බෝට්ටුව...

:       4       0

BamunuarachchiMonday, 27 September 2021 07:17 AM

අනාදිමත් කාලයක් තිස්සේ අපිට ඉන්න රටක් තිබෙනවා. ඒ ගැන කව්රුත් කලබල වෙන්න එපා. මෙන්න ගම්මිරිස් අන්න බෝට්ටුව.

:       12       2

Demuni Uduwara Sunday, 26 September 2021 07:08 PM

හොරුම තමයි..!!!

:       0       1

69lakshaya Sunday, 26 September 2021 11:15 PM

රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත රාජපක්ෂවරුන් මොනවා කරත් කාටවත් මොකද.

:       0       6

lakvidu Monday, 27 September 2021 05:14 AM

සුනිල් පෙරේර හිට්යනං මෙන්න සිංදුවක් කියාවි.... ඒ කාලෙ එහෙම උනත් ... අපේ කාලෙ ඒව උනේ නෑ........!

:       0       7

චන්දන Monday, 27 September 2021 07:09 AM

නිකං ඉන්න මහත්තයා . 2015 ඉඳලා අතයට ගහපු ගේම් අපි නොදන්නවයැ. මේ ගැන කතා කරන්න පුළුවන් මහජනතාවට විතරයි .

:       9       3

සුනිල් උක්වත්ත Monday, 27 September 2021 09:35 AM

හුඟක් ගනුදෙනු අස්සෙ යටින් තවත් ගනුදෙනු තිබෙන බව පැහැදිලියි.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත


නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 600 0

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 188 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 607 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 934 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 349 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 630 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site