( එම් .සුසිල් ප්‍රියන්ත )
බද්දෙගම ගුරුසිංහගොඩදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහරක් එල්ල කළ පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය කියයි.
සැකකරුගේ මන්නා පිහිරින් ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ පුහුණු කිරිමේ නිලධාරියෙක් බරපතල තුවාල ලබා ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි .
යුද හමුදා නිලධාරියාගේ හිසට සැකකරු මන්නා පිහි පහර එල්ල කල තිබෙන බව පවසන පොලීසිය ඔහු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක ප්‍රධාන සෑකකරුවෙකු බවද කියයි .
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී යාබද නිවස දෙසින් ඇසෙන කැගැසීමක් පිළිිබදව සොයා බැලීමට ගිය අවස්ථාවේදී යුද හමුදා නිලධාරියාට මන්නා පිහියක් අතැතිව කැගසමින් සිටි මේ සැකකරු යුද හමුදා නිලධාරියාට ඔහු අත තිබූ මන්නා පිහියෙන් පහරදී තිබෙන බවද පොලීසිය කියයි .
ඒ සමගම සැකකරු එම ස්ථානයෙන් මාරුවී ගොස් තමන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු පොලීසිය මග හැර භාරවූ බවද පොලීසිය කියයි .
මේ සැකකරු අද (15 ) පස්වරුවේදී බද්දෙගම අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යුද හමුදා සෙබළාට මන්නයෙන් පහරදුන් අය පොලීසියට බාර වෙයි
nuwan Wednesday, 15 April 2020 12:05 PM
හේතුවක් නැතුවද කොටලා තියෙන්නේ?
Amarabandu Wednesday, 15 April 2020 12:19 PM
මන්නය හැර සැඟවුණු ආයුධයක් ඇති. කරුණාකර අනිවාර්යයෙන්ම පෙන්නන්න එක්ක යන්න.
Silva Thursday, 16 April 2020 03:12 AM
පොලීසියේ හෝ හමුදාවේ කෙනෙක්ට අත තියන අයට උපරිම දඩුවම් දිය යුතුයි.
nuwanThursday, 16 April 2020 06:21 AM
අනිත් අයට තිබ්බනම් කමක් නැද්ද ?