IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


‘‘යහපාලන ආණ්ඩුව රට ගිනි තියන පනත් ගේනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රට ගිනි තියන පනත් වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කොළඹදී අද (19) පැවැසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අබමල් රේණුවක හෝ  හැඟිමක් ඇති පිරිස් මෙම පනත් පරාජය කිරීමට ඉදිරිපත් විය යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේද කීය.

       ‘‘රට ගිනි තියන පනත් අද ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටිනවා.  ත‍්‍රස්තවාදය වැළැක්වීම පිලිබඳ රජය අළුතින් හඳුන්වාදුන් පනත 2018 වසරේ සැප්තැම්බර් 17 ඉදිරිපත් කළා. ඔක්තෝම්බර් මාසයේ  සිදුවූ දේශපාලන පරිවර්ථනයත් සමඟ එම පනත සම්මත කරගැනීමට ඔවුන්ට නොහැකි වූනා.

ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්වීමට පෙර ආණ්ඩුව යළිත් මෙම පනත සම්මත කර ගැනීමට උත්සාහයක් දරනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා නම් තැබුවට මේය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නෙමෙයි.

ත‍්‍රස්තවාදයට නිදහස දෙන රජයට එරෙහිව අරගල කරන වෘත්තිය සමිතිවලට, ශිෂ්‍යයන්ට, වැඩකරන  ජනතාවට එරෙහිව පාවිච්චි කරන පනතක් බවට මෙම පනත හදුන්වා දෙන්න පුළුවන්.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අබමල් රේණුවක හෝ  හැඟිමක් තියෙන කිසිම කෙනෙකුට මේ පනතට පක්ෂ වෙන්න කිසිදු හැකියාවක් නැහැ’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘‘යහපාලන ආණ්ඩුව රට ගිනි තියන පනත් ගේනවා‘‘

ඔබේ අදහස් එවන්න

දියත

සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 17 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 215 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 460 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 7 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 474 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 46 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site