පෝට් ලුවීහිදීය (ඒ.එෆ්.පී)
ලෝ ප්‍රකට සංගීත ප්‍රභේදයක් වන ‘රෙගේ සංගීතය’ ‘ගෝලීය සංස්කෘතික වස්තු’ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (29) පියවර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා සංවිධානය එම තීරණය ගෙන තිබේ.
බොබ් මාලේ වැනි සංගීතඥයන් ස්තූතිවන්ත වන්නට ‘රෙගේ සංගීතය’ වඩාත් ජනප්‍රියත්වයට පත්විය.
ජැමෙයිකාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ සංගීත ප්‍රභේදයක් වන ‘රෙගේ සංගීතය’ ‘ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමයක්’ බවත් එය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව අදාළ තීරණය ගනිමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා සංවිධානය ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර දේශපාලනයේ අයුක්තිය සහ අසාධාරණය විරෝධය පළ කිරීමටත් ආධාරය සහ මානව දයාව ප්‍රවර්ධනය කිරීමේදී රෙගේ සංගීතය ලෝකයට විශාල දායකත්වයක් සපයා ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය සඳහන් කර තිබේ.
මානව ප්‍රජාවගේ මනස්, හැඟීම් සහ අධ්‍යාත්මය අවදි කිරීම සහ සමාජ-දේශපාලන කරුණු ද රෙගේ සංගීතය තුළින් ආවරණය වී ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය පෙන්වා දී ඇත.
(055)
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘රෙගේ සංගීතය’ගෝලීය සංස්කෘතික වස්තු ලැයිස්තුවට