IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘රජයේ ආයතනවල වියදම් තවත් අඩු කරන්න‘

(සුජිත් හේවාජුලිගේ)

රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

මෙලෙස වියදම් අඩු කෙරෙන්නේ  අයවැය මගින් යෝජනා කළ රාජ්‍ය වියදම් කළමනාකරණ සීමාවන්ට අමතර වශයෙනි.

කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මෙසේ දැනුම්දී ඇත.



අදහස් (5)

‘රජයේ ආයතනවල වියදම් තවත් අඩු කරන්න‘

sharm warn Monday, 10 January 2022 12:17 PM

ඔහේලාගේ බොරු පම්පෝරි සහ ගැලරිය පිනවන්න කරන සමාජ සංදර්ශන නතර කළා නම් ලොකු වියදමක ඉතුරු වෙනවා .තමන්ගේ නාස්තිය නවත්තලා ආදර්ශයක් දෙන්න බැරිද?තව මන් හිතන්නේ අඩු කරන්න තියෙන්නේ පඩිය තමයි

:       1       24

mp Monday, 10 January 2022 12:49 PM

ලොකු ලොකු හෝටල්වල තවමත් රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා තවමත් තියන්නේ කොහොමද?

:       0       14

දාස Monday, 10 January 2022 01:10 PM

අයියා ජෙට් අරන් පවුලත් එක්ක වන්දනාවෙ යනවා . නූගත් මලයා මෙහේ වැදි බන කියනවා

:       1       24

ravin Monday, 10 January 2022 01:14 PM

හැමදේම කප්පාදු කරන්න ,හැබැයි අපි 225 දෙනාගේ කිසිවක් අඩු පාඩු නැතිව දීම අනිවාර්යයි

:       0       17

Hafeel Monday, 10 January 2022 01:34 PM

එහෙම කප්පාදු කරන්න එපා. ජෝනීත්, කබ්රාලුත් කියන්නේ ආණ්ඩුවට එහම මුදල් ප්‍රශ්නයක් නැහැ කියල. එහම කියල තමයි මිත්‍ර රට කියල කියමින් චීන කුණු නැවට නිකම් වන්දි ගෙව්වෙත්.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 5 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 19 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 299 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 291 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 148 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 175 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site