IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති

(රංජන් කස්තුරි)

වෘත්තිය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීහූ බදාදා (04) වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.

නීති නිලධාරීන්ට ලබාදී ඇති වැටුප් වැඩිවීම හා ප්‍රවාහන දීමනාව සියලු විධායක නිලධාරීන්ට ලබාදීම , පරිපාලන නිලධාරීන්ට යෝජිත විශේෂිත දීමනා ලබා දීම සහ රාජ්‍ය නිලධාරීන්ට අහිමිකළ විශ්‍රාම වැටුප නැවත ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

සියලු දීපව්‍යාප්ත සේවාවලට අයත් සහ සමාන්තර සේවාවලට අයත් විධායක නිලධාරීන් එම වර්ජනයට එක්වන අතර එදින පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය.



අදහස් (6)

රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති

Lalitha Monday, 02 September 2019 03:42 PM

මේ උන්දලා කිසිම හේතුවක් පවා නැතිව හෙට එන්න සතියකින් එන්න කියමින් මහජනතාව රවටනවා. මේ නිලදාරීන් දවසකට ලියුම් 2 ක තරම් වත් වැඩක් කරන්නේ නැහැ. මේවා පුද්ගලික අංශයටම දුන්නනම් ඉවරයි. මුන්ගේ හැට හුටහමාරක් සමති අටවාගෙන සම්තින් හොයනවා

:       0       66

victor Monday, 02 September 2019 07:11 PM

අර හොරු 70 කට දඩුවම් දෙන්න හදන එක නවතා ගන්නට හදන උප්පරවැට්ටියක් .

:       0       28

Gamarala Tuesday, 03 September 2019 05:52 AM

ඔබ හරියටම හරි ..

:       0       0

Gamarala Tuesday, 03 September 2019 05:52 AM

ඔබ හරියටම හරි....

:       0       0

දිමුත් Tuesday, 03 September 2019 03:51 AM

තියෙන වරප්‍රසාද, පර්මිට්, විදේශ සංචාර ඔක්කොම බුක්ති විඳ විඳ තව උද්ගෝෂණය කරන්නත් එනවා. ලැජ්ජ නැහැ.

:       0       43

lalithm Tuesday, 03 September 2019 09:12 AM

පඩි,දීමනා මේ ඔක්කොම රාජ්‍ය සේවකයින්ට විතරද? පුද්ගලික අංශයේ සේවකයින් මේ වගේ ඉල්ලන්න ගියොත්? රටේ වැඩ කරන්නේ රාජ්‍ය සේවයේ අයවලුන් විතරද? රාජ්‍ය සේවය පුළුල් කිරීම දැන්වත් නවතා දමන්න. රටේ මිනිසුන්ගේ බදු මේ විදියට ගසාකන එක වැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 2 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 268 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 88 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 190 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 167 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 367 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site