IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රජයේ වාහන 5,500ක් කොට උඩ

(ඩයනා උදයංගනී)

රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මෙම වාහන අතරින් අලුත්වැඩියා කළ හැකි ඒවා කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් අලුත්වැඩියා කළ නොහැකි ඒවා විධිමත්ව බැහැර කිරීමටත් අමාත්‍ය මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.

 



අදහස් (17)

රජයේ වාහන 5,500ක් කොට උඩ

කිර පුතා Tuesday, 24 August 2021 12:45 PM

අලිි අස්සෙ බලි කියලා අළුතෙන් වාහන තොගයක් ගේන්නද කොහෙද අර අඳින්නෙ. මේ ඇත්තන්ට පුදුම රථගායක් තමයි තියෙන්නෙ.

:       3       36

Lalith M Tuesday, 24 August 2021 12:47 PM

ඕවා කීයක් හෙන්චයියන්ට දීල විනාශ කරපුවද. තව කීයක් බොරුවට ගාල් කරල හෙන්චයියන්ට විකුනන්න හදන ඒවද..

:       2       36

ganegoda Tuesday, 24 August 2021 12:58 PM

ඔහෙලගේ බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. එව්වත් කොටඋඩද?

:       1       34

දිසා........ගම්පහ. Tuesday, 24 August 2021 01:08 PM

මෙම අබලන් වාහන අතර වෙන්දේසිය කළ පසුව අලුත් වැඩියාවකින් තොරව ස්ටාර්ට් කරගෙන රැගෙන යාමට හැකි මට්ටමේ ඒවාද ඇත...

:       0       37

පප්ප Tuesday, 24 August 2021 01:15 PM

පුතාට කොන්ත්‍රාත්තුව දෙන්න පාට්ස් ගෙන්නන්න පරණ පුරුදු විදියට හොඳ ගාණක් පවුලේ සාක්කුවලට දාගන්න පුලුවන්...

:       5       28

fairoos Tuesday, 24 August 2021 01:17 PM

ඒකටනේ මල්ලී කියලා තියෙන්නේ අලුත් වාහන 165 ගෙනාවා කියලා...

:       3       20

naleen Tuesday, 24 August 2021 01:34 PM

විනාශ කල රටේ ජනතාවගේ මුදල් . මේ රට මේ විදිහට තියෙන එකත් පුදුමයි

:       1       21

Raveendra Tuesday, 24 August 2021 01:42 PM

අනේ ඔය පරණ කටුටික පරණ යකඩවලට විකුණලා අලුතෙන්ම හොද වාහන ටිකක් ගමුකො. 225 ක් පට්ටියට වෙන්කරමු ඉතිරි ඔක්කොම ලොක්කන්ට බෙදල දාමු .. ඕක ඔයහැටි මේ ග්‍රහලෝක අතර තිබෙන බලය ගණන කිරීම පිලිබදව සරල ගැටලුවක්ද නැහැනේ....

:       3       11

janahitha Tuesday, 24 August 2021 01:54 PM

දැන දැනත් වරද කරලා දැන් ප්‍රතිචාර දානවා... අපට බලන්න නායකයෙක් සොයාගන්න ප්‍රථමයෙන් අවංකව...

:       2       9

A.kuruwage Tuesday, 24 August 2021 02:10 PM

මේ සියල්ලම විකිණීමට වහාම පියවර ගන්න.

:       1       5

menaka Tuesday, 24 August 2021 02:10 PM

විසික් කරලා අලුත් ඒවා ගන්න තියෙන්නේ... සල්ලි නම් මොනවද?

:       3       6

Rata Perata Tuesday, 24 August 2021 02:48 PM

දැන් මේ මෙයා කැබිනට් පත්‍රිකා දාන එක විතරයි වගේ කරන්නේ.

:       1       3

Nihal Tuesday, 24 August 2021 03:19 PM

ඕවා වෙන්දේසියෙන් අරගෙන අලුත් වැඩියා කරලා තවත් අවුරුදු 25ක් පමණ දුවන තත්වයට ගන්නවා, ඇයි රජයට බැරි.?

:       0       8

de silva Tuesday, 24 August 2021 04:06 PM

රට බාගෙට ලොක්ඩවුන් වෙලා රජයේ කාර්යාල බාගෙට වහල තිබෙන මේ අවස්ථාවේ වාහන කන්නද? මිනිස්සු මේ විකාර තවදුරටත් ඉවසන්න බලාපොරොත්තුවක් නැහැ.

:       0       4

Dharmaa Tuesday, 24 August 2021 05:33 PM

මේ මහත්තයා නේද දවසක් පෙට්‍රල් ගණන් කියලා බයිසිකලයෙන් ආවේ...? ඉතින් මේ සේරම වාහනේ විකුණලා පොහොට්ටුවන්ට බයිසිකල් අරන් දෙන්න...

:       0       6

sunilTuesday, 24 August 2021 05:43 PM

ඕවා ඔක්කොම විපක්ෂයේ ඉන්නකන් විතරයි. දැන්වත් තේරුම් ගන්ට ලංකාවේ දේශපාලනයේ හැටි.

:       0       4

jaliya Tuesday, 24 August 2021 06:10 PM

මේ අයට ඡන්දය දීලා අපි විඳවනවා දැන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 27 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 230 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 473 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 485 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 46 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2761 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site