(මනෝජ් හර්ෂික)
ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට අවශ්‍ය ව්‍යාපෘතින් 184 ක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
නූතන තාක්ෂණය සහ වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ඇති කරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ඒ අනුව සියළුම රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස්කර එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන බාධකවලට විසඳුම් සපයමින් කඩිනමින් සහ නිවැරදිව එම ව්‍යාපෘති සාර්ථකත්වය සඳහා ගමන් කරවීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වේ.
මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීම සහ ප්‍රගති සමාලෝචනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.
කමිටුව විසින් මේ වන විට ව්‍යාපෘති 184ක තොරතුරු ලබාගෙන ඇති අතර එම සියළුම ව්‍යාපෘතිවල ඉලක්ක ගත කඩඉම් සමඟ වර්තමාන ප්‍රගතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම මස 30 වැනිදා වන විට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ව්‍යාපෘතීන් 184 ක්