IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නෙළුම් පොකුණේ

රාජ්‍ය  දෘශ්‍ය  කලා  උපදේශක  සභාව, ශ්‍රී ලංකා  කලා  මණ්ඩලය, සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්   සංවිධානය කළ 2019  රාජ්‍ය  ළමා චිත්‍ර උළෙල අද (1) කොළඹ  නෙළුම් පොකුණ රඟහලේ දී   පැවැත්විණි.

මෙහිදී  ප්‍රාථමික  අංශයේ  ප්‍රථම ස්ථානය  ජී. චෙනුති  මෙත්මලී සහ පශ්චාත්  ප්‍රාථමික අංශයේ  ප්‍රථම ස්ථානය ඒ. අරෝෂා  චරුලෝචනී අමරතුංග යන සිසුවියන්ට හිමිවිය.

කනිෂ්ඨ  අංශයේ ප්‍රථම ස්ථානය ඊ. කවීෂ  ප්‍රමෝද්  සිල්වා සහ ජ්‍යෙෂ්ඨ  අංශයේ  ප්‍රථම ස්ථානය එච්.ඩී. සසංක සිතුරුවන් යන සිසුන්ට හිමිවිය.

ජ්‍යෙෂ්ඨ ද්විතීක  ප්‍රථම ස්ථානය ටී. ප්‍රභාත්  පිටවලගේ හිමිකර ගත්තේය.
  
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  බර්නාඩ්  වසන්ත, සංකෘතික කටයුතු  අධ්‍යක්ෂිකා  අනූෂා  ගෝකුල  ප්‍රනාන්දු , ප්‍රවීණ  කලා ශිල්පී   සතිස්චන්ද්‍ර එදිරිසිංහ  යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර



අදහස් (1)

රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නෙළුම් පොකුණේ

Raveendra Tuesday, 01 October 2019 01:52 PM

සුන්දර දරු පැටවුන් දුටුවිට හිත සසල උනා.තරග වලින් ජය ලැබුවත් නොලැබුනත් පුතේ ඉදිරිපත්වීම ජයක් බව අමතක නොකරන්න පුතේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 103 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6636 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6272 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1314 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site