IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රටපුරා තැනින් තැන පැයක් අඳුරු වෙයි

(යොහාන් භාසුර)

රටපුරා අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශයෙක් කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රධානියෙක් පැවසුවේ මෙම විදුලිය විසන්ධි කිරීමට හේතුව කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් බිඳවැටීම සහ නොරෙච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම පමණක් නොවන බවත් කපුගස්කන්ද ඇතුළු විදුලිබලාගාර දෙකක් ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම දැඩිව බලපා ඇති බවත්ය.

එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ මේ දිනවල පැයක් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී පැය කීපයක් දක්වා වැඩි විය හැකි බවයි.



අදහස් (6)

රටපුරා තැනින් තැන පැයක් අඳුරු වෙයි

කිරිපුතා Friday, 07 January 2022 06:22 PM

සියලුම ජලාශ වාන් දමනවා. වෘත්තිය සමිති නායකයින් තමයි මේවා තීරණය කරන්නේ... ඉතින් රටක් ඉදිරියට යයිද?

:       11       2

BamunuarachchiSaturday, 08 January 2022 10:12 AM

වෘත්තීය සමිති තහනම් කළොත් කියනවා ඒකාධිපති ආණ්ඩුවක් කියලා....

:       4       0

BamunuarachchiSaturday, 08 January 2022 10:17 AM

වාන්දමන හැම තැනම විදුලිබලා ගාර හදන්න බැහැ හලෝ. අපි අඳුරේ ඉන්නේ තිබෙන විදුලිබලාගාරයක අලුත්වදියාවක් කරන්න සිදුවුණොත්... අහන්න සාම්පුර් විදුලිබලාගාරය හදන්න ඉඩ දුන්නේ නැත්තේ ඇයි කියලා. ඒ ගොල්ලන්ට කියමු පල්ලියේ ඉටිපන්දම් එළියෙන් ගෙදර වැඩ කරගන්න කියලා...

:       3       0

Bamunuarachchi Saturday, 08 January 2022 10:10 AM

කොහොමද යුදගනා විදුලි බලාගාරයයි නොරොච්චෝලේ විදුලි බලාගාරයයි ඉදිකර නොතිබ්බා නම්.. ජෙප්පොයි, ගොබ්බයොයි අහනවා රට ණය වුනේ මොකටද කියලා... ජෙප්පනී, පාදිලියන්ගෙන් අහපල්ලා සාම්පූර් විදුලි බලාගාරය හදන්න නොදුන්නේ ඇයි කියලා...

:       2       3

Prabha Saturday, 08 January 2022 04:43 PM

නොරෙච්චෝලේ නොකඩවා වැඩකරපු මාසයක් කියා අයි ෆෝන් එකක් දිනාගන්න...

:       0       1

BamunuarachchiSaturday, 08 January 2022 08:18 PM

චීනාගේ වොරන්ටි කාලය අවුරුද්දයි. අවුරුදු 100 තියාගන්න හදන්න ඕනේ නම් ඇමරිකාව හදලා දේවි... හැබැයි ඩොලර් බිලියන 1000ක් වත් වැය කරන්න ඕනේ... අපි පුරුදුවෙලා තිබෙන්නේ ලාභ බඩු ගන්න මිසක් කොලිටි බඩු ගන්න නොවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 134 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1238 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 345 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 181 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 806 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site