(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් මදක් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.
ඒ අනුව මෙම ඉහත රටවල සිට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් , ද්විත්ව පුරවැසියන් සහ තානාපති නිලධාරීන් , ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් , විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතුය .
එසේම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසුව , ශ්‍රී ලංකාවේ නීරෝධායනය සදහාම වෙන්වූ හෝටල් හෝ මධ්‍යස්ථානයක් තුළ දින 14 ක් නීරෝධායනය විය යුතු අතර , ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි වහාම සහ පැමිණ දින 14 ක කාළයෙන් පසුව යළිත් පී.සී.ආර්. පරීක්ෂණ 02 කට සහභාගී විය යුතු බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රටවල් කීපයකින් එන අයට පනවා තිබූ තහනම ලිහිල් කරයි
GAMUNU Friday, 16 July 2021 07:12 PM
උතුරු ඇමෙරිකාව (ඇමෙරිකාව, කැනඩාව, මෙක්සිකෝ) මෙයට අයත් නැතිද?
jaya Saturday, 17 July 2021 01:23 AM
මේ මොන අමනයෙකුගේ කතාවක්ද? මෙයා හිතනවා ඇති මේ වගේ බූරුවෙක් කියලා ඔක්කොම මිනිස්සු...