(ප්‍රින්ස් රත්නායක)
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ තිරිවානාකැටිය ප්‍රදේශයේ මාර්ගයේ වම්පස කොටස ගිලා බැස තිබේ.
මාර්ගයේ වම්පස කොටස ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක මං තීරුවකට පමණක් සීමා කර ඇති අතර යකඩ පාලමක් යොදා තාවකාලික විකල්ප පිවිසුම් මාර්ගයක් මාර්ගයේ දකුණු පසින් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් මෙම ගිලා බැසීම සිදුව ඇති අතර එම ප්‍රදේශයේ ගිලාබැස ඇති කොටසෙහි ජනයා ගමන්කිරීම අවහිර කිරීම සඳහා මාර්ග බාධක එක්කර තිබේ.
බදුල්ල හා ඇඹිලිපිටිය දෙසට පොදු මාර්ගයක් ලෙස පවතින මෙම ප්‍රධාන මාර්ගයේ මෙසේ එක් මං තීරුවක් අවහිර වීම නිසා ජනතාවට අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇත.
මාර්ගයේ ලිස්සනසුළු ස්වභාවය හේතුවෙන් මාර්ග බාධක යොදා ඇති බැවිත් අනතුරු අවම කරගැනීමට රියදුරන් නිසි අවධානයෙන් යුතුව රිය පැදවිය යුතු බවට පොලීසිය අවවාද කරයි.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොටසක් ගිලාබසී
rohana Wednesday, 17 October 2018 05:03 AM
පාරවල් හදන්නන් වලේ හැදුවා මිසක් නිසි ප්‍රමිතියට නැතුව හදපු පාරවල් නේ.මේවා 2015 පෙර හදපු පාරවල් කොමිස් මුදල සාක්කුවට යන්න ඇති.
මනෝ Wednesday, 17 October 2018 05:03 AM
පාර ගිලා බැහැල තාවකාලික මාර්ගයත් හැදුවට පස්සෙද දැක්කෙ. අදම ගියොත් ටිකක් උඩට වෙන්න තියෙන අවුරුදු එකහමාරකට කලින් කැඩිච්ච ටික ගැනත් හොයාගන්න පුලුවන්.