(එච්. එම්. ධර්මපාල)
රත්මලාන, පිරිවෙන පාරේ අතුරු මාර්ගයක දෙමහල් නිවසක තිබී දුරකතන පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙක් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පණිවුඩ හුවමාරු යන්ත්‍රයට එකවර සිම්පත් 12 ක් යෙදි හැකි අතර එය පරිපථ 16 කින් සමන්විතය.
අතුරු මාර්ගයක සිම් කාඩ්පත් විසි කරමින් පුද්ගලයකු යන බවට ප්‍රදේශවාසින් විසින් දුන් තොරතුරකට අනුව එම පුද්ගලයා ලුහුබැද ගිය පොලීසියට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
ඔහුගේ නිවසේ තිබී සිඩී තැටි තොගයක් සහ තවත් ලියකියවිලි රැසක්ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගල්කිස්ස පොලීසිය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දීමට නියමිතය.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රත්මලානේ සිම්පත් වීසිකරමින් ගිය අය අත්අඩංගුවට