රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු
sirimal Tuesday, 26 November 2019 12:47 PM
සාදු.. සාදු.. සාදු... සනාථන ධර්මයේ සැබෑ අරුත සියල්ලන්ටම වැටහේවා...
MIHIRA Tuesday, 26 November 2019 01:44 PM
සාදු සාදු ! බුදු සරණින් රැකදේවා මගේ රට.
N.KAPUGE Tuesday, 26 November 2019 03:35 PM
සාදු සාදු සාදු
Andrew Tuesday, 26 November 2019 04:11 PM
සාදු සාදු සාදු !
WASANTHA Tuesday, 26 November 2019 05:44 PM
සාදු ...සාදු ...සාදු ....අනුමොදම්! ස්වර්ණමාලි මහා චෛත්‍යයේ ආනුභාවයෙන් සියලු දෙනාටම පහන් සිත් ඇති වේවා !
lalithm Wednesday, 27 November 2019 03:04 AM
ඒ උත්සවය දැන් ඉවරයි. වැඩට බහිමු නේද?
eresh S kumara Wednesday, 27 November 2019 04:03 AM
සාදු සාදු සාදු !
සමන්ත Thursday, 28 November 2019 04:14 AM
අැයි මේ සාදු , සාදු කියන්නේ හැමෝම? එ්කෙන් කාටවත් හානියක් නෑ වගේ පෙනුනට ඇත්තටම වෙන්නේ මහත් වූ හානියක්. ශ්‍රද්ධාව හොඳ දෙයක්. එ්ත් අන්ධ භක්තිය රටකට මහා වින්නැහියක්. බුදුන් වහන්සේවත් එ්ක අනුමත කළේ නැහැ. ඒ නිසාම තමයි අසල්වැසි තායිලන්තය, වියට්නාමය වගේ රටවල් වල තවමත් රහතුන් පහළ වෙද්දී අපේ රටේ බෙහෙතකටවත් එහෙම අය හොයාගන්න නැත්තේ... බුදුන් වහන්සේගේ ධර්මය පවතින්නේ ප්‍රතිපත්ති තුළ මිසක් බාහිරව නෙමේ... ඔබ සැමට තෙරුවන් සරණයි.