ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ.
තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව රවුෆ් හකිම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත.
රවුෆ් හකිමි මහතාගේ පවුලේ අය හා ඔහු සමඟ සමිපව ඇසූරු කළ අය නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇති බවද පැවසේ.
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු ක
ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා ප
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රවූෆ් හකීම්ටත් කොරෝනා
Sisira Sunday, 10 January 2021 09:02 AM
දැන් වළලමුද? පුච්චමුද?
BamunuarachchiTuesday, 12 January 2021 02:11 AM
කරන දෙයක් මැරෙන්න කලින්....
දිලාන් Sunday, 10 January 2021 10:57 AM
දෙයියන්ටවත් බැරි වුණාද අප්පා මෙයාව කොරෝනා වලින් බේරාගන්න? මොකටත් ඔබතුමා පරිස්සම් වෙන්න...
Demuni Uduwara Sunday, 10 January 2021 04:21 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!!!
Bamunuarachchi Tuesday, 12 January 2021 02:10 AM
මෙයාට කොරෝනා හැදුණා කියලා විශේෂයක් අපිට නැහැ. රටේ එක නීතියයි තිබෙන්නේ ඒ ආදාහනය. ප්‍රශ්නය මෙයා පාර්ලිමේන්තුවේ ඉඳලා තිබෙන්නේ මාස්ක් එකක් නැතුව ඒකත් අපිට ප්‍රශ්නයක් නොවෙයි. මෙයා සිටියේ විපක්ෂය පැත්තේ නිසා... ප්‍රශ්නය විපක්ෂය මේ ගොයියන්ට කොපමණ කැමතිද? රෙදි නැතුව නොවෙයි මාස්ක් එකක් නැතුව සිටියත් පිළිගන්න ලැහැස්තියි. එ්කනේ මාස්ක් එකෙක් දාගන්න කියලා බලකර නැත්තේ... ඒ කියන්නේ විපක්ෂයේ ගොයියෝ බලයේ සිටියා නම් මුළු රටම මාස්ක් නැතුව හිටියත් කමක් නැහැ. මොවුන්ට බලයේ ඉන්න තිබෙනවා නම්...