IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රිෂාඩ් සීඅයිඩියට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.



අදහස් (6)

රිෂාඩ් සීඅයිඩියට

Saputhanthree Thursday, 09 July 2020 07:14 AM

මේ බොරු වැඩ අහල අහලා මිනිස්සුන්ට එපා වෙලා.

:       235       253

samanmaliThursday, 09 July 2020 08:04 AM

දොස්තර ශාෆිගේ නඩුවලට මොකද වුණේ? අන්තිමට රතන හාමුදුරුවෝත් රජයට එබා වුණා.

:       0       1

pradeepa Thursday, 09 July 2020 07:18 AM

පුළුවන් නම් අදම ඇරෙස්ට් කරන්න තෝරු, මෝරු ගෙදර යවන්නේ නැතිව... නිකන් පොඩි හාල්මැස්සෝ අල්ලගෙන ඉන්නවා දැන් ගොඩක් කල් ඉඳලා...

:       4       117

Kamal Thursday, 09 July 2020 07:29 AM

මේවාට නියම මිනිස්සු අත්අඩංගුවට ගන්න. ඡන්දේ ළංවෙනකොට තමන්ගේ පැත්තට මිනිස්සු නමගන්න වැඩ ඕවා. තවම මහබැංකු හොරු අත්අඩංගුවට ගත්තේ නැහැ. දැන් මහබැංකු හොරු තමන්ගේ පැත්තට එකතු වෙන නිසා අත්අඩංගුවට ගන්නේ නැහැ.

:       60       124

Kalu Thursday, 09 July 2020 08:49 AM

සමගි ජල්බරස්ට ජයවේවා! සියලු අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන්, විදෙස් බලල් අත් සමග පෙරට...

:       56       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 12:16 PM

මේ සිරි ලංකාවේ මෙතෙක් පැවති හොරමැරකම් මිනීමැරුම් ආදී කිසිදු දෙයකට දේශපාලකයන් කී දෙනෙක් මේ වෙනවිට සිරගත වී තිබේද? සිරගෙවල් පිරී ඉතිරී යන්නට දේශපාලඥයින් අද සිරගත වී සිටිති. ඒ තරමට මේ රටේ නීතිය හා නීතිය ක්‍රියාකරවන්නන් ජනතාවට විශිෂ්ට සේවයක් කොට ඇත. ඒ ගැන තවත් කතා කුමටද? මේවා සියලු දේ නිකං රඟපෑම් පමණයි.. දේශපාලකයන් කිසිදා හිරේ යන්නේ නැත.. රිමාන්ඩ් වුණාට ඒ ඉතා සුළු දවසකටයි. ගමේ අසරණයන්ට දැඩිව පවතින නීතිය දේශපාලනඥයින්ට එතරම් බලවත් නොවේ. එබැවින්, දේශපාලනඥයා නීතියට බිය නැත.. නීතියට බිය ඇත්තේ ගමේ අසරණ දුප්පත් දුබලයායි. බලවතා පුළුවන්කාරයා නීතියට බියනැත.

:       0       72

ඔබේ අදහස් එවන්න

දියත

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 162 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 104 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 221 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 163 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 338 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 623 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1556 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site