IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය

(කේ. ඞී දේවපි‍්‍රය)

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර මංගල්‍ය අද (08) වැනි දින වීදි සංචාරය කරනු ලැබීය.

බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා 2019 ඇසළ මංගල්‍යට එක් වී චාරිත‍්‍ර ඉටු කිරීම ආරම්භ කරන ලද ප‍්‍රථම දිනයවීමද විශේෂත්වයකි.

රාත්‍රී 7.23 ට යෙදුණු සුභ මොහොතතින් කතරගම දෙවියන් වැඩමවා ගත් කණ්ඩුල හාස්තියා පෙරටු කරගෙන පෙරහැර ප‍්‍රධාන වහල්කඩින් පිට වී වල්ලිඅම්මා දේවාලය වෙත පැමිණ චාරිත‍්‍ර ඉටුකර නැවත මහා වීදිය ඔස්සේ පෙරහැර වීදි සංචාරය කර නිමාවට පත්විය.

ඇසළ පෙරහැර නැරඹීමට විශාල බැතිමත්හු සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

කතරගම ඇසළ පෙරහැර ලබන 16 වැනි දින දක්වා පැවැත්වේ.

 

 



අදහස් (2)

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය

Nimal Tuesday, 09 July 2019 12:31 AM

අලුත් බස්නායක නම් හොඳයි වගේ

:       0       0

Bandara Tuesday, 09 July 2019 04:45 AM

21 වන සියවසට නොගැලපෙන බොරු වැඩ. වෙන රටවල් දිවා රාත්‍රියේ මහන්සියෙන් නිෂ්පාදනය වැඩිකර ඔවුන්ගේ ජීවන තත්වය ඉහල දමනවා.

:       20       37

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6580 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6246 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7669 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18324 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1292 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9471 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site