(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සහ ඉංගිරිය පොලිස් වසම්වල කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක්, යතුරුපැදි දෙකක්, රුපියල් 40,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලක්ෂ දෙකක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
siri Friday, 28 August 2020 08:39 AM
රටවටේම සුලුපටු කුඩුකාරයෝ අල්ලනවා. මහාපරිමාණයේ කුඩුමුදලාලිලා නිදැල්ලේ වැඩේ කරගෙන යනවා.
Nandasiri TennakoonFriday, 28 August 2020 09:24 AM
ඔබ මොකක් හරි හෝඩුවාවක් දන්නවා නම් ඒ තොරතුර ළඟම ඇති පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දෙන්න. නිර්නාමිකව වුණත් දැනුම්දීමක් වෙන්න පුළුවනි. ඔබේ ඉඟිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි...
SUNIL MILANO Friday, 28 August 2020 09:16 AM
සමහරක් නිසා ශ්‍රී ලංකාවට සුගතියක් ලැබෙන්නේ නැහැ. සත්‍යය දැන දැනම අසත්‍යය පතුරවනවා.
"sa" Friday, 28 August 2020 12:11 PM
අල්ලපු ඒවායේ ගාණ දැකලා දැකලා එපාවෙලා දැන්.. ගෙන්නන එවුන් අල්ලන එකක් ගැනත් මොනවා හරි පෙන්නුවොත් නරකද?