IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලක්ෂ 6 මත්කුඩු සමඟ සිව්දෙනකු අත්අඩංගුවට

 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා මත්කුඩු සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දළ පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 20 ක  ආසන්න ප්‍රමාණයක්  මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 150,000 ක් පොලිස් බාරයට ගෙන ඇත.

පිළියන්දල  විශ්ව කලාව හංදිය ප්‍රදේශයේ දී මත්කුඩු මිලිග්‍රෑම් 760 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී බෝකුන්දර ප්‍රදේශයේ කාන්තාවකගෙන්  මත්කුඩු මිලදී ගත් බවට අනාවරණය වීමෙන් පසුව එම කාන්තාව ද මත්කුඩු මිලිග්‍රෑම්  1600 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 150,000 කට ආසන්න මුදලක් සමඟ අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. 

එම කාන්තාවගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙක්  මත්කුඩු ලබා දුන් බවට අනාවරණය වීමෙන් පසුව  ඉතා සූක්ෂම ලෙස එම කාන්තාව ලවා  දුරකථන ඇමතුමක් දී  මත්කුඩු ඇනවුම් කර බණ්ඩාරගම නගරයට ගෙන්වා එම පුද්ගලයා හා ත්‍රිරෝද රථ රියදුරකු මත්කුඩු ග්‍රෑම් 16 ක් පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (1)

ලක්ෂ 6 මත්කුඩු සමඟ සිව්දෙනකු අත්අඩංගුවට

Kamal Koyrala Tuesday, 11 August 2020 03:35 PM

කාලයක් සියලුම මිනීමැරුම් මාකඳුරේ මධූෂ්ගේ, පස්සේ අංගොඩ ලොක්කාගේ, මේතරම් ආරක්ෂාවක්... බුද්ධි අංශයක්... ඇති තැන මත්ද්‍රව්‍ය මෙහෙයුම් කරන්නේ ඇතුලේ කියලා කියන්නේ කොහොමද? කේපී වගේ මධූෂ්වත් නලවාගෙන බලවතුන් කරන්න සෙල්ලමක් ඇතුලේ අය කියා ගිණුමක් හදාගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 140 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 167 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 302 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 999 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 923 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1232 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 455 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site