(මහින්ද නිශ්ශංක)
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙයට පෙර ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසය.
මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100 කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150 කට ද ලංකා සතොස අලෙවිසල් මගින් අද (18) සිට මිලදී ගත හැකි බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලොකු ලූනු කිලෝව 150 යි
Roshan Wednesday, 18 March 2020 08:18 AM
ජනප්‍රිය වෙන්න මෝඩ වැඩ කරන්නේ... පහුගිය 13 වෙනිදා රටළූණු පිටකොටුවේ තොග වික්කේ 200 - 220 ට පාලන මිල තිබ්බේ 190/= ට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් ඇවිත් පිටකොටුවේ තොග වෙළෙන්ඳාගෙන් ජරාව කාලා ගියා...
රට වෑසියා Wednesday, 18 March 2020 09:23 AM
කාගෙද මේ මොඩ තීරණ? දැන් අර අහිංසක සිල්ලර වෙළෙන්දාට පාඩු පිට විකුණන්නද කියන්නේ? නියොග දෙන්න නම් හරිම ලෙසියි.
සංජීව Wednesday, 18 March 2020 12:40 PM
සතොසේ විතරද මේවා මේ ගණන් වලට දෙන්නේ? ජනාධිපති කිව්වේ සෑම වෙළඳසැලකම කියලා. අද කොහේවත් ඒ ගාණට ගන්න නෑ. ඇහුවම කියනවා තාම දැනුම්දීලා නැහැ කියලා. අනේ මන්දා මේ විකාර...
Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 05:09 PM
රාජපක්ෂ සහෝදර සංස්ථාව, ළූණු ගෙඩියෙන් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන වැඩිකර ගැනීමට දරන මහඟු උත්සාහයක්, මේකත් !!! මැදමුලන කෑම බීම මිලගණන් ගැන අවබෝධයක් නැති වුණාට ගමේ, නගරයේ ඉන්නා ගෘහණියන් මල්ලට දමන කෑමබීම ගැනත්, මුදල් පසුම්බිය වේගයෙන් හිස්වෙන එකත් ගැන හොඳින් දන්නවා.