(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් සතුව ගෑස් සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ දෙකක් ඇති බවත් ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව ලබන අගෝස්තු මස දක්වා සැපයීමට තොග ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය
ශ්‍රී ලංකාව පුරා සිටින ලිට්‍රෝ ගෑස් ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සතුව මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ දෙකක් ඇති බව කී සභාපතිවරයා ඊට අමතරව දිනකට ගෑස් පිරවූ සිලින්ඩර 80,000 ක් අළෙවි නියෝජිතයන්ට සපයන බවත්ය.
ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අඩු කිරීමත් සමඟ ග්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් සිටින දාහතදාස් ගණනක අළෙවිකරුවන් ගෑස් ඇනවුම්කිරීම අත්හිටුවීමෙන් ගෑස් හිඟයක් ප්‍රදර්ශනය වන බවත් පාරිභෝගිකයන් ද මිල අඩු වේ යැයි ගෑස් පරිභෝජනය අඩු කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මේ මස 20 වැනිදා සිට දින තුනක් තුළ සිලින්ඩර 40,000 ක් පමණ අළෙවි වී ඇති බවත් එය සාමාන්‍ය දිනක අළෙවියෙන් සියයට 50 අඩු වීමත් බවත් සභාපතිවරයා කීය.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
‘‘ලිට්‍රෝ ගැස් හිඟයක් නෑ‘‘
Nihal Monday, 26 July 2021 09:38 AM
ඔබතුමාගේ ගෙදර වෙන්න ඇති...! කලුතර කොහේවත් නෑ..
සුජීව තලගල Friday, 06 August 2021 03:35 PM
මත්තේගොඩ අද දින ගෑස් නැහැනේ...