(ශාන්ත රත්නායක)
කොරෝනා වසංගත තුරන් වී රටට සෙත් ප්‍රාර්ථනා කරමින් ගංගාරාම විහාරයේ ඇතුළු සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් අද පැවැත්විණි.
විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගිත්වයෙන් ගංගාරාම සීමාමාලකයේ දී පිරිත් සජ්ඣායන ආරම්භ විණි.
සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලොවට සෙත්පතා විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය රටපුරා
සෙනවි Saturday, 08 May 2021 09:45 PM
ජනතාව නොමග නොයවා පලදායී දෙයක් කරන්න. වෛද්‍යවරැන්ගේ අදහසට අනුව කටයුතු කරන්න.
සෙනෙවිරත්න Sunday, 09 May 2021 12:05 AM
මේවට වියදම් වන මුදල් අසරනයන්ට කන්න දීලා එන්නත් ගන්න යෙදෙව්වනම් හරි
විජිත් Sunday, 09 May 2021 08:36 AM
පිරිත්වල ඇති බලය ගැන කිසිම විවාදයක් නැහැ. එය ශබ්ද තරංග හා බැඳුන විද්‍යාවෙන් ඔප්පුකළ හැකි අධ්‍යාත්මික ක්‍රමවේදයක්. නමුත් පිරිත් සජ්ජායනා කරන ස්වාමින්වහන්සේලා දුසිරිතෙන් තොර, අධ්‍යාත්මික ශක්තිය ඇති ඉතාමත් සුපෙක්ෂාශීලි අය විය යුතුමයි. ඒවගේම නියම ආකාරයෙන් (උච්චාරණය) සජ්ජායනා කල යුතුයි. මම අහලා තියෙනවා " මාහෝ සුමේධ " නම් ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව. බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින්වහන්සේට අනුව සුමේධ හිමියන් අනාගාමි තත්වයට පත් හිමිනමක්ලු. මහා ඉඩෝරයක් පැවති ගමකට වැඩි සුමේධ හිමියන් අධිෂ්ටාන බලයෙන් මහා වැසි වැස්සවූ බවත් කියවෙනවා. රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේත් එවැනි උසස් අධ්‍යාත්මික මට්ටමක සිටි හිමිවරයෙක් බව කියවෙනවා. හැබැයි එක එක හොර මිනීමරු දේශපාලුවන්ගේ ඉඳුල් කන, සුපර් මාකට් රන් කරන, මිනිස්සුන්ව මුලාකරන , බුදුන් වහන්සේගේ උතුම්වූ සිවුරට " මුවාවී "සියලුම දහදුරා වැඩ කරන අසික්කිතයින් පිරිත් කිවුවොත් රටට සිදුවී ඇති විනාශය " ඩබල් "වෙනවා හැර සෙතක් නම් වෙන්නේ නැහැ.
Dammi Sunday, 09 May 2021 10:26 AM
සත්ව ඝාතන නවතන තෙක් කොරෝනා නවත්වන්න බැරිය.
Mohammad Sunday, 09 May 2021 12:21 PM
පිරිත් කිව්වොත් ෂුවර් එකටම අඩුවෙනවා කෙරෝනා