(යොහාන් භාසුර)
වකුගඩු රෝගියකු ‘කොවිඩ්’ ආසාදිතයකු බවට පත්වූ වාහාම එම ආසාදිතයා වකුගඩු ප්‍රතිකාර ලබාගන්නා සායනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් වැදගත් බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුකරණ සහ බද්ධ කිරීමේ ආයතනයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පැවසීය.
ආසාදිතයාගේ සායනයෙන් ලැබෙන උපදෙස් අනුව ආසාදිතයා නිවෙස් නිරෝධානයට සුදුසුද නැද්ද යන්න පිළිබඳ තීරණයට එළඹිය හැකි බවත් රුධිරකාන්දුකරණයට හෝ පරිතානකාන්දුකරණ ලක්කළ රෝගීන් ඇතුළු ඕනෑම වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගියකු වුවද එන්නත ලබාගත යුතු බවත් විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා කියයි.
වකුගඩු රෝගියා නිවසේ සිටියදී සෙසු සාමාජිකයන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑම වැනි දේ වන්නේ නම් රෝගියා නිවසේම සිටීමෙන් පළක් නොවන බව කී විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා නිවසේ වකුගඩු රෝගියකු සිටින්නේ නම් සෙසු අය සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය ක්ිරීම වඩාත් වැඳගත් බව සඳහන් කළේය.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වකුගඩු රෝගීන්ට වෛද්‍ය අංශයෙන් උපදෙස්
Darshana Wednesday, 18 August 2021 10:22 AM
වෛද්‍ය අර්ජුණ මාරසිංහ මහතා දෙවි කෙනෙක් වගේ රෝගීන් ගැන බලන කරුණාවන්ත කෙනෙක්. ඔබතුමාට තව තවත් රෝගින් සුවපත් කරන්න ලැබේවා...!!!