(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සකස් කළ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටලයක් අද (30) දින ලබා දීමට කටයුතු කළ බව හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා පැවසීය.
මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී තම සේවකයින්ගේ සහ එම පවුල්වල සෞඛාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ඇදුම් කට්ටලය ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි
සිරිමෙවන් සොයිසා Monday, 30 March 2020 07:01 AM
ලංකාව වගේ ඉතා රස්නය අධික ආර්ද්‍රතාව අධික රටක මේක හරියන්නේ නැහැ. වැඩිම උනොත් මේක අද විතරයි. කොහොමත් ප්‍රාදේශීය සභාවල සභාපතිලගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අපරාදේ වියදම් කරපු සල්ලි. නිකන් ලකුණු දාගන්නේ නැතුව හොඳ මුහුණු ආවරණ ටිකකුයි, දුමායන යන්ත්‍රයකුයි ගන්න තිා.
asankaMonday, 30 March 2020 09:21 AM
මොලේ අවුලක්ද?
athuraTuesday, 31 March 2020 03:42 AM
මොලේ අවුලක්ද කියල අහලා තියන මහත්මයාට අනිවාර්යෙන්ම මොලය අවුලක් තියන කෙනෙක්.
ධනූMonday, 30 March 2020 01:41 PM
සිරිමෙවන් සොයිසාගේ අදහස පිලිගන්න බැරි අය තව දවස් දෙකතුනකින් ඇත්ත තත්වේ හොයලා බැලුවොත් හොඳයි... අපේ වගේ රටවල මේවා ඇඳගෙන ඉන්නනම් සීතකල පිරිසිදු වාතයෙන් මේ ඇඳුම අඛන්ඩව පුරවන්න වෙනවා, නැත්නම් දාඩිය දාලම මේ මිනිස්සු මැරෙයි කොරෝනා කෙසේ වෙතත්. දෙවනි කාරණය නම් ඝර්මකලාපීය රටක් වන අපේ හිරුඒලියේ වැඩකරනකොට විශබීජ ශරීරගතවෙන්න තියෙන හැකියාව නොමැති තරම්. අතේ දුරින් හිටියාම හොඳටම ඇති.
අනුරTuesday, 31 March 2020 01:16 AM
ධනූ, ඔබ නිවැරදියි. අපේ රටේ පරිසර උෂ්ණත්වය මෙන්ම හිරු එළියේ යූවී ඉන්ඩෙක්ස් එක (පාරජම්බුල කිරණ ප්‍රමාණය) ඉතා වැඩි නිසා වාතයේ මෙම වයිරසයට වැඩිවෙලාවක් ඉන්න බැහැ.
bandara Monday, 30 March 2020 07:24 AM
ඉතාම වැදගත් කාර්යයක්....
ass charyaTuesday, 31 March 2020 03:43 AM
ඔයාලා වගේ රැවටෙන මිනිස්සු ඉන්නකන් මේ වගේ දේවල් වැදගත්.
charith Monday, 30 March 2020 09:49 AM
සමහර අය සෙරෙප්පු දාලා ඉන්නේ... උඩ වැහුණා කියලා වැඩක් නැහැ වගේ..
kamalTuesday, 31 March 2020 01:17 AM
උඩ වහලා යට ඇරලා තිබීම අපේ හැම වැඩකම නොවරදින ලක්ෂණයක්.