ඉන්දිකා රාමනායක
අවිස්සාවේල්ල තල්දූව නාපාවල ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මළ සිරුර හොර රහසේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “මන්නා රමේෂ්” නැමැත්තා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස වෙඩි තබා ඝතානය කර ඇත්තේ නාපාවල පංදිංචි මාලන් (25) නැමැත් තරුණයෙකි.
ඉකුත් (16) දින මන්නා රමේෂ් නැමැත්තාගේ නිවසේ රිපීටර් වර්ගයේ ගිනි අවියකින් මෙම තරුණයා වෙඩි තබා ඝාතනය කර සිරුර වෑන් රථයකින් කිරිදිවැල පොලිස්වසරේ මීතිරිගල නිස්සරණ වනයේ වළ දමා ඇති බවට තොරතුරු හෙළි වු බව විශේෂ කාර්ය බළකාය කියයි.
තරුණයාගේ මළ සිරුර හෙට (21) ගොඩ ගැනීමට නියමිත ඇත.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෙඩි තබා මරා වළදැමුවැයි මන්නා රමේෂ් ඇතුළු 3 ක් මාට්ටු
whaldeepe Monday, 20 December 2021 08:22 PM
පව් රංජන් වගේ සෙට් එකක්ද දන්නෑ..?
siri Monday, 20 December 2021 09:51 PM
ආයුධය හංගපු තැන පෙන්වන්න එක්කන් යන්නනම් එපා. පව්.